tag:blogger.com,1999:blog-7635896103222267002.comments2023-08-04T02:00:36.913-07:00නිසල් ගේ සිතුවිලි..නිසල්http://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comBlogger156125tag:blogger.com,1999:blog-7635896103222267002.post-88745036758562867952022-03-05T07:20:14.750-08:002022-03-05T07:20:14.750-08:00Tinting with Titanium Dive Knife - TITIAN EDGE
Tin...Tinting with Titanium Dive Knife - TITIAN EDGE
Tinting with iron titanium token Titanium titanium teeth dog Dive titanium septum jewelry Knife. Tinting with Titanium Dive Knife. Tinting revlon hair dryer brush titanium with Titanium Dive Knife. Tinting with Titanium Dive titanium shaver Knife. Tinting with Titanium Dive Knife.lalidaigneaulthttps://www.blogger.com/profile/05808656078955544607noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-49735777810711241972012-01-29T08:36:43.204-08:002012-01-29T08:36:43.204-08:00හැන්ග් අවුට් අයිටමයනම් වරදක් නැහැ. ඒත් පිටුවක් ලෝඩ...හැන්ග් අවුට් අයිටමයනම් වරදක් නැහැ. ඒත් පිටුවක් ලෝඩ් වෙන්න යන වෙලාව සාමාන්යෙන් වැඩියි වගෙ දැනනවා. ගූගල් පේජස් උනත් තව හැදෙන්න ඕන. Interactions වලට ඉඩ මදි වගෙ දැනුනා. දියුනු වෙන්න ඕන තව. හැබැයි හොඳ්යි. ට්විටරයේ, බුකියේ මැද තියෙන දෙයක් වගෙ දැනනවා. ආහ් ඔව් ගූගල් ප්ලස් වන් එක හොඳයි, සිරාවටම.෴නිමිල හිරණ්‍ය෴https://www.blogger.com/profile/18209514815576667428noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-44112285267259977162011-11-18T19:24:39.357-08:002011-11-18T19:24:39.357-08:00@chaturanga
ඇත්ත.@chaturanga

ඇත්ත.නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-21228295405478051332011-11-14T21:21:03.901-08:002011-11-14T21:21:03.901-08:00//සමහර විට මෙ නිසාම අර හැමොම හොයන " True Love...//සමහර විට මෙ නිසාම අර හැමොම හොයන " True Love"කලුනික වල තත්වෙට පත්වෙලා තියෙන්නෙ මේ නිසා වෙන්න පුලුවන්!//

එක එකාට තේරෙන්නේ, තේරුම් ගන්නේ තම තම නැණ පමණින් සහෝ...! අපිට ලෝකය හදන්න බෑ. ඔය කියන දේ දන්න එකා පිළිගන්න සත්‍යයක්. ඒක අමුතුවෙන් ඒ අයට කියන්න ඕනේ දෙයක් නෙවෙයි. එතනින් එහාට ඔය කථාව අර අනෙක් අයට විහිළු කථාවක් විතරයි. ඒ නිසා...

පෝස්ට් එක හොඳයි... ඒත් වැඩක් නෑ. මොකද මේක බලන අයගෙන් 80%ක්ම මේකට එකඟ නෑ...

(මම ??? හිතාගෙන කියන්න බලන්න !!!)චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-43638824223361258512011-11-14T05:13:06.434-08:002011-11-14T05:13:06.434-08:00Adaraya i sex 2kama 1kai banAdaraya i sex 2kama 1kai banAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-65545279292569165842011-11-14T05:11:31.762-08:002011-11-14T05:11:31.762-08:00@chamika,
font size is set to large.@chamika,

font size is set to large.නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-23611922169763966582011-11-14T03:07:36.923-08:002011-11-14T03:07:36.923-08:00මේ බ්ලොග් එක කියවන්න හරිම අමාරුයි,font size එක වැඩ...මේ බ්ලොග් එක කියවන්න හරිම අමාරුයි,font size එක වැඩි කරන්න ,font colour, background colour එකත් වෙනස් කරන්න , නැත්නම් ඇහැට අමාරුයි.චාමික විරාජ්noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-18519167657224882872011-11-14T00:20:57.647-08:002011-11-14T00:20:57.647-08:00@ රමේශා
ඔයාගෙ පහෙ පන්තියෛ මගෙ පහෙ පන්තියෛ ගොඩක් ව...@ රමේශා

ඔයාගෙ පහෙ පන්තියෛ මගෙ පහෙ පන්තියෛ ගොඩක් වෙනස් මම හිතන්නෙ, මොකද මට නම් පහෙ පන්තියෙ එච්චර දෙයක් තෙරුක් ගන්න තරම් හැකියා වක් තිබුනෙ නැ.

ඔව් මෙ සම්න්දකම් ගන හැම දෙම නෙවෙ, මීට වඩා ගොඩක් පැති තියන්වා, මෙ එක පැත්තක් විතරයි, හැබයි කොල්ලෙක් ගෙ පැත්තෙන් පොඩි දෙයක් නෙවෙ,සමහර විට ඔයාට පහෙ පන්තියෙ කතා අනිත් හැමොටම එ පන්තියෙන් නොපෙනනවා වෙන්නත් පුලුවන්.නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-58052040991605210772011-11-13T23:41:55.286-08:002011-11-13T23:41:55.286-08:00meka pahe panthiye kathawak. mama ehema kiyanne ap...meka pahe panthiye kathawak. mama ehema kiyanne api owa katha kare gaththe meeta godak kalekata kalin. adaraya saha sex kiyana de sankeernawa katha karannath puluwa saralawa katha karannath puluwan.kohoma unath oya me liyala thiyenne punchi deyak. sambandakam wala godak dewal thiyanawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-82899724840912534152011-11-13T23:12:45.097-08:002011-11-13T23:12:45.097-08:00test commenttest commentAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-7987902430876471142011-11-13T23:02:17.038-08:002011-11-13T23:02:17.038-08:00සහතික ඇත්ත මචන්! මේක ගැන ටිකක් කල්පනාවක් දාන්න ඕනෙ...සහතික ඇත්ත මචන්! මේක ගැන ටිකක් කල්පනාවක් දාන්න ඕනෙ :DKusalhttps://www.blogger.com/profile/18279477653318206725noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-10387561414830045562011-09-26T20:05:18.192-07:002011-09-26T20:05:18.192-07:00මිනිහෙක්ව ජිවිත කරවන්නෙ බලාපොරොත්තු..ඇත්ත..හැබයි එ...මිනිහෙක්ව ජිවිත කරවන්නෙ බලාපොරොත්තු..ඇත්ත..හැබයි එ බලාපොරොත්තු ම තමා එ මිනිහව නැති කරන්නෙත්.නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-33417333229828696802011-09-26T09:22:59.987-07:002011-09-26T09:22:59.987-07:00මචං මිනිහෙක්ව ජීවත් කරවන්නේ බලාපොරොත්තුව....බලාපොර...මචං මිනිහෙක්ව ජීවත් කරවන්නේ බලාපොරොත්තුව....බලාපොරොත්තුවේ මූලාරම්භය තමා හීනය...හීන දකින්න බය වෙන්න එපා....මොකද හීන තමා අපිව ජීවත් කරවන්නේ.....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-87226537106872934872011-09-25T21:55:09.468-07:002011-09-25T21:55:09.468-07:00මන් දන්නවා අක්කගෙ හිතෙ අනිවර්යෙන්ම ආශිර්වාදයක් ඉති...මන් දන්නවා අක්කගෙ හිතෙ අනිවර්යෙන්ම ආශිර්වාදයක් ඉතිරිවෙන බව. :)නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-51945552207551509952011-09-25T21:01:01.241-07:002011-09-25T21:01:01.241-07:00කවමදාකදිවත් ජීවිතේ මගේ කියන මට්ටමට ගිහින් අපි තීරණ...කවමදාකදිවත් ජීවිතේ මගේ කියන මට්ටමට ගිහින් අපි තීරණ අරං තියනවද? ජීවිතේ සම්පූර්ණයෙන්ම මම කියන පුද්ගලයටඅයිතිනම් ලෝකෙ මීටවඩා වෙනස්! සමහරවිට නරක වගේම හොඳයි කියන දේ පවා මීටවඩා හුඟක් වෙනස් වෙයි එහෙනම්. බැඳීමක් ළඟඳි අපි අසරණ වෙන තරම කෙනෙක් දකියි ආත්මාර්ථකාමී කම කියල. ඒත් කවමදාක හරි බැඳීමක් අත්වින්දනම් තේරුම් යාවි ඒ ආසරණකම ඇතුලෙ තියන හැඟීම. වචන වලින් නම් බැඳීමක තේරුම දකින්නේ මතකේ කොණක තියාගන්න සමහර බැඳිම් වචන දසුන් හරි අකුරු වලටවත් පෙන්නෙ නැතුව තියෙන වග කොහේහරි සිතුවිල්ලක් වෙලාවත්.

තීරණ හොඳට හිතල තමන්ම ගන්න තීරණ ඇතුලෙ පසුතැවීම හරි බය කළකිරීම තියෙන්න විදියක් නෑ. එහෙම දැනෙනව නම් පුංචි විනාඩියක් නතරවෙලා තමන්ගෙම හිත කියවල බලන්න පොඞ්ඩක් ආයෙත්. හරිම විසඳුම තියෙන්නෙත් ඔය හිත අස්සෙමයි.

ලියන එක හිතට හයියක් වෙයි. ඒ ලියවිලි දෙවන පාර්ශවයක් දැක්කත් නැතත්. තමන්ගෙම හිතෙන් හරි වරක් ලියපු කෙනා ලියනවාමයි.

ජීවිතේ කියන්නේ නාදුනන දෙයක්. ලොකු තීරණයක් එක්ක යන ලොකු ගමන ලස්සන හෙටක් අරං එයි. උවමනාවට වඩා දැඩි වීමත් සරළ වීමත් අතඇරලා ඇවිදල බලන්න ඒ හෙට දවස ඇතුලෙ.

හැම සුභ පැතුමක්ම වචන වෙන්නෙ නෑ. පෙනෙන්නෙ නෑ. ඒත් ඒවගේ සුභ පැතුමක් කොහේ හරි ඉපදෙනවා. සමහරවිට එපා කියල අයින් කරපු හදවතක බැඳීමක. ඒ ප්‍රාර්ථනා නොහිතන වෙලාවක නොදැනුවත්වම ශක්තියක් වෙයි. ඒත් කවදාවත් දැනගන්න එකකුත් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-22760395945302163402011-09-25T20:10:35.869-07:002011-09-25T20:10:35.869-07:00හ්ම්ම් හ්ම්ම් එහෙමලුහ්ම්ම් හ්ම්ම් එහෙමලුනිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-49859333379142771452011-09-25T11:24:44.319-07:002011-09-25T11:24:44.319-07:00ඒ ගමන උබත් යන්නද ලෑස්තිය :s
"හීන හරි සුන්දර...ඒ ගමන උබත් යන්නද ලෑස්තිය :s

"හීන හරි සුන්දරයි...එත් නින්දෙන් ඇරෙද්දි ඒ හැම හීනයක්ම අතහරින්න අපිට සිද්ද වෙනවා.. කොච්චර තිත්ත වුනත් එක තමා ඇත්ත." සිරා බං.. ඒක නං ඇත්ත..Yohan Kanishka | යොහාන් කණිෂ්කhttps://www.blogger.com/profile/17608910627523356801noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-16581318500707454282011-09-13T21:34:40.124-07:002011-09-13T21:34:40.124-07:00ඔව් අවාසනාවට ඇත්ත කතාවක්ඔව් අවාසනාවට ඇත්ත කතාවක්නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-50244396738422292822011-09-13T21:03:48.923-07:002011-09-13T21:03:48.923-07:00වටිනා ලිපියක් නිසල් බොහෝම ලස්සනට ලියලා තියෙනවා අව...වටිනා ලිපියක් නිසල් බොහෝම ලස්සනට ලියලා තියෙනවා අවාසනාවට ඇත්ත කතාවක් ජයවේවා.!සිහිනයක මියැදුණ සිතක්https://www.blogger.com/profile/07645324804415372074noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-40774360712435110022011-08-10T20:46:12.232-07:002011-08-10T20:46:12.232-07:00ne malliya...ne malliya...ඔබේ නමින්..https://www.blogger.com/profile/13363136361663199848noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-89892067547666561212011-08-10T05:40:55.266-07:002011-08-10T05:40:55.266-07:00කතාවනම් සම්පුර්ණ ඇත්ත මචං.
ඔබට සුභ අනාගතයක් ප්‍රාර...කතාවනම් සම්පුර්ණ ඇත්ත මචං.
ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා....Anonymoushttps://www.blogger.com/profile/00893573715122076296noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-50656210453798918952011-08-09T08:12:31.627-07:002011-08-09T08:12:31.627-07:00ow.oya hari. uma oya blog ekak liyanawada?ow.oya hari. uma oya blog ekak liyanawada?නිසල්https://www.blogger.com/profile/17380448150798890149noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-50435512463869713542011-08-09T04:06:15.477-07:002011-08-09T04:06:15.477-07:00හිතන්න දෙයක් .........
අපි අපි ගැනම.......
කොතනද අ...හිතන්න දෙයක් .........
අපි අපි ගැනම.......
කොතනද අපට වැරදුනේ...
අපි ආයේම නැගිටිමු...
අපේ පුංචි හිතත් එක්කඔබේ නමින්..https://www.blogger.com/profile/13363136361663199848noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-82332231367718309792011-08-09T03:56:42.253-07:002011-08-09T03:56:42.253-07:00ඉපදෙන කොට අපි මරණය අරන් එන්නේ..
ඒ ගමන සතුටින් යන්න...ඉපදෙන කොට අපි මරණය අරන් එන්නේ..
ඒ ගමන සතුටින් යන්න පුලුවන් විදියට මේ ටිකේ ඡිවිතය ගෙවන්න ඕන.මම මැරැනුදාට කවුරැ අඩයිද කියන එක ගැටලුවක් කරගන්න එපා.අඩ අඩා මැරෙන තැනට වැඩ නොකර හිටිය නම් ඒ ඇති.
මොකද කියන්නේ ඒ ගැන.....කියන්න ඔයාලගේ අදහස්....

ඇත්තටම මැරැණම අඩන්න අපේම කෙනෙක් වෙන්න ඕන නැ මම හිතන විදියට...මොකද හොද මනුස්සයෙක් නැති වුනොත් කාට වුනත් කදුලක් වැටෙනෙවා..ඔබේ නමින්..https://www.blogger.com/profile/13363136361663199848noreply@blogger.comtag:blogger.com,1999:blog-7635896103222267002.post-54035993235022546492011-08-09T03:30:17.973-07:002011-08-09T03:30:17.973-07:00ඇස් තියෙන අපිට මොනවද බැරි....
ඒත් මොනවද අපි කරන්නේ...ඇස් තියෙන අපිට මොනවද බැරි....
ඒත් මොනවද අපි කරන්නේ....
දෙයක් නැතිවෙනකම් එකේ වටිනාකම අපි තේරැම් ගන්නේ නැ..
එයා නම් අපුරැයි......ඇස් නැති වුනත් ඡිවිතේ දකිනවා..........ඔබේ නමින්..https://www.blogger.com/profile/13363136361663199848noreply@blogger.com