Content

සයිබර් යාලුවො..

Saturday, June 26, 2010 1 comments
සයිබර් අවකාශයෙ දි අපිට එක එක තාලෙ යලුවො හම්බවෙනවා,මෙය කියවන ඔබත් අන්තර්ජාලයට සමිප කෙනෙක් නම් මම මෙ කියන දෙ ගැන හොදට අත්දැකිම් ඇති.
මෙ සටහන එ වගෙ යාලුවො ගැන..

ඉස්සර අපිට හිට්ය හවසට සෙට් වෙලා පොඩ්ඩක් සෙල්ලම කරල පොඩ් fun එකක් ගන්න යාලුවො(තාමත් ඉන්නවා)
එත් දැන් ස්යිබර් යාලුවො වැඩ්යි,එ අය ජිවිතෙට ගොදක් ලන් වෙලා..

දුක සතූට වගෙ ගොඩක් දෙවල් අපි මෙ අයත් එක්ක බෙදාගන්න හුරු වෙලා..

ඔබත් මෙ වගෙ කෙනෙක් ද?

එහෙමනම් මෙතන අදහසක් ඉතුරු කරල යන්න

වෑදගත් ගිනුම් (Premium accounts)

Saturday, June 5, 2010 8 comments

ඔනන එතින් මටත් අදහසක් පහල උනා පින් අතේ වෑඩක් කරන්න ,කාට කාට හරි දානයක් දෙන එක පිනක් ලුනේ

එ හින්ද මාත් හිතුවා මන් ගාව තියෙන වෑදගත් ගිනුම් (Premium accounts)බෙදා හරින්න.

කාට හරි එ වගෙ ගිනුමක අවශයතාවයක් තියෙනවනම් මෙතන ඉල්ලීමක් කරන්නන පුලුවන්...

මන් ගාව තියෙනවනම් මම දෙන්නම් :)

වෙබ් සයිටි එකකට රෙජිස්ටර් නොවී ඇතුල්වෙමුද?

Tuesday, June 1, 2010 0 comments

හෑම දිස්සෙම රෙජිස්ටර් රෙජිස්ටර් ගගා දාන සයිටිස් මාර ඇනයක් නේද..
මේ එ ඇනෙන් ගෑලවෙන්න පුලුවන් ලෙසි විදිහක්...

(මෙක ෆයර් ෆොක්ස් කාරයනට විතරයි :) )

හරි අපි පටන් ගමු මුලින් ම ඇඩ්‍රස් බාර් එකට ගිහින්

"about:config

කියල ඇතුල් කරන්න,ඊට පස්සෙ එන බහු බුත ගෑන වෑඩිය හිතන්නෙ නෑතිව අර "Filter"බොක්ස් එකට යන්න,ගිහින් එකට

"useragent"

කියන එක ඇතුල් කරන්න.එතකොට ඔයාලට මුලින්ම පෙන්නන තිරෑව එ කියන්නෙ

"general.useragent.extra.firefox"

කියන එක බය නෑතිව

Googlebot/2.X

ttp://www.googlebot.com/bot.html


කියන එකට වෙනස් කරගන්න :)

eg