කාලෙකට පස්සෙ ලියන්න ඔන කියල හිතුනෙ ගොඩක් කාලෙකින් නොලිව්ව නිසාම නෙවෙ..ආයෙ කවදාවත් ලියන්න වෙයි කියල නොහිතෙන නිසා.
ඔව් ලොකු දවසක් ලග එනවා.. කඩයිමක්...
සමත් වුනොත් ආයෙත් නො එන්නම මේ රට අත හැරල යන්න හිත හදාගේයි ඉවරයි..
එකමත් එක කාලෙකනම් අත හැරල දාන්න බැරි තරම් බැදීම් ජිවිතෙ තීබුනා තමා..
එත්...
එ කිසිම බැදිමක් සදාකාලික නොවන බව තෙරිලා .. ජිවිතෙ මගෙමයි කියලා මටම අයිති කරගන්න හදපු ගොඩක් දෙවල් අනුන්ගෙ වෙලා ඇස් ඉදිරිපිටම වියැකිලා යනවා..
ඔව් දුකයි තමා...
හීන හරි සුන්දරයි...එත් නින්දෙන් ඇරෙද්දි ඒ හැම හීනයක්ම අතහරින්න අපිට සිද්ද වෙනවා.. කොච්චර තිත්ත වුනත් එක තමා ඇත්ත.
ජිවිතෙ හීන වුඩ ගොඩනගා ගන්න එක හරිම සුන්දරයි. ඔව් මන් දන්නවා එක..එත්.. එ හීන ඇස් ඉදිරිපිට වියැකෙද්දි දැනන තරම් තවත් දරුනු දුකක් නැ,,
ඉතින්..තවත් හීන මවන්න නම් හිතේ ආසවක් නැ..
මොකද ආයෙත් එවා කඩා බිදවටෙනවා බලන්න ඉන්න තරම් හිතෙ හෛයක් නැති නිසා..
Content
Showing posts with label ජිවිතය. Show all posts

නොවිදු ජිවිතය
අවුරුදු විසි එකක්... ඔව් අවුරුදු විසි එකක් ජිවිතයෙන් ගෙවිලා ගිහින්.හිතා ගන්නත් බැ කාලය ගත වුන හැටි.. අද මම ජිවිතයෙ තවත් එක වැදගත් තීරනයක් ගන්න තැනකට ඇවිත්..
එ මගෙ දෙවෙනි රැකියාව ගැන.. මම එක අත හැරල යන්න තිරනය කලා..ඇයි?
මුලින්ම මම මෙතනට එද්දි ඇත්තටම මම ආවෙ ගොඩක් සතූටින්.. හොද රස්සාවක් ලැබුනා කියන අදහසින්.. මම කියන්නෙ නැ එ අදහස වැරදි කියලා..,මම තාමත් මට ලැබුන රැකියාව ගැන සතුටුයි!
එහෙනම් ඇයි? මෙක අතහැරල යන්නෙ??
මම ජිවිතයෙ වරද්ද ගතත එක තැනක් තමා..ලොකෙට පෙන්න..හොදට සල්ලි හම්බවෙන රකියාවක්..ජිවිතයක්.. තමා මට ඔන කියන්නෙ.. ඔව් එ හැම දේම මට ලැබුනා..
හැබැයි හිතෙ සතුට කියන දෙ මට ලැබුනෙ නැ...
හැමොගෙම හිත්වල තමන්ගෙ "Dream Job"

එකක් තියනවා..තමන් ආදරය කරන ක්ශෙත්‍රයක් තියෙනවා.. හැබැයි 90% අවසානයෙ නතර වෙන්නෙ එ කියන "Dream Job"
එකෙන් නම් නෙවෙ..ඔව් එකට හෙතුනම් ඔන තරම් තියෙනවා..
හැබැයි කවදහරි තමන්ගෙ හිතට තෙරෙනවා ඔය කරන්නෙ එ "Dream Job " එක නෙවෙ නම්..ඔයාගෙ ජිවිතෙ ඔයා හරියට විදින්නෙ නැ කියන එක!-
මම එ දෙ අත් වින්දා,, ඔව් මම මගෙ සිහිනය හොයාගෙන යනවා..සමහර විට එක මිරිගුවක් ම වෙවි..එත් සමහරවිට මම සාර්තක වෙවි..
එත් මම ජිවිතය වෙනුවෙන් එ අවදානම ගන්න ලැහැස්ති.
අපිට ඇති..ඇයට නැති
මම ජිවිතෙ මෙ වෙනකම් කරපු දෙයක් තමා මට නැති, නැතිවුන දෙවල් ගැන හිත හිතා දුක් වුන එක.. එත් මෙ ලගකදි මට හම්බුන එක ගැනු ලමයෙක් නිසා මන් ඒ කරපු වැඩෙ කොච්චරනම් මොඩ වැඩක් ද කියල එක මට තෙරුම් ගියා..
මෙ කතාවට මුලික වෙන ගැනු ලමයා මට ඇත්තටමනම් හම්බෙලා නැ..කිසිම දවසක හමුවෙන එකකුත් නැ..සමහර විට....
මන් මෙ ලමයවත් අදුන ගත්තෙ එක්තරා ආකරයක සමාජ ජාල වෙබ් අඩවියකින්.!
එ මොකක්ද කොහෙද කියල නම් මම මෙතන කියන්න යන්නෙ නැ..මොකද සමහර වෙලාවට එක එයාට කරදරයක් වෙන්නත් පුලුවන්..
හරි මෙය අපෙ රටෙත් නෙවෙ.. නමත් ටිකක් වෙනස්.. එත් මම කලින් හිතෙන් හිටියෙ ලන්කාවෙ කෙනෙක් කියලා.මොකද ලන්කාවෙ යලුවොත් ගොඩක් ඉන්නවා.. ක්‍රිකට් පිස්සියෙක් කිව්වොත් හරි..මුලින්ම මට අදුන ගන්න ලැබුනෙ ක්‍රිකට්
ලොක කුසලානෙ දවස් වල..වෙන රටක තරුනියෙක් වුනත් ලන්කාවට සප් එක දි දි පුදුම විදිහට ලන්කාවෙ ක්‍රිකට් රස්කයොත් එක මුලු තරගා වලියම වින්දනය කරපු කෙනෙක්.
ඔය විදිහට මාත් ඉතින් ටිකක් අදුන ගත්තා,, ඔහම ඉතින් ක්‍රිකට් වසන්තයත් ඉවර වුනා.
ජිවිතෙ සාමන්ය විදිහට ගාලා ගෙන ගියා,,
මෙ ලගකදි හිත ටිකක් අවුල් වෙලාවක දාපු "කතාවකට" මෙ තරුනිය උත්තරයක් (Reply)
එකක් දාල අහල තිනුනා මොකක්ද ප්‍රශ්නෙ කියලා..
මමත් ඉතින් එයාට එ වෙල හිතෙ තිබුන ප්‍රශ්නෙ Screen shot
එකකට අරගෙන පින්තුරයක් විදිහට මෙ ගැනුලමයට යැවුවා එක බැලුවම තෙරුම් යාවි කියලා..
ඊට පස්සෙ මට ආපු උත්තරෙ තමා ..
" i'm blind so i cant see this ..please tell me whats there :) "
මට ඔය වෙල ටිකක් තරහ ගියා මොකක්ද මෙ කියන්නෙ කියලා..හැම දෙටම රිප්ලයි කර කර මොකක්ද මෙ කියන කතාව කියල
ඊට පස්සෙ මම ඇහුවා
" what the hell u mean ? are u joking ? S: "
කියල.. ඊට පස්සෙ ආපු රිප්ලයි එක තමා
"of course i am not kidding. ask xxx :) I read with a screen reader, it reads for me on the computer"
ඔතන XXX කියල තියෙන්නෙ එයයි මායි දෙන්නම දන්න යාලුවෙක්
ගෙ නමක්..
මෙක අහපු ගමන් මාව කරකවල අත ඇරියා වගෙ..
ඔව් මෙ ගැනු ලමයා අන්ධයි...
හිතට එ වෙලෙ දැනුන හැගිම් නම් මෙතන තෙරුම් කරනන් අමාරුයි..අපිත් එක්ක ක්‍රිකට් කාලෙක එකතු වෙලා සතුටු වුන මෙ ගැනු ලමයා ඉන්නෙ තත්වෙ මෙකයි කියලා දැන ගතතම...
ජිවිතෙ හරි කුරිරුයි නෙද?
මන් මෙ ලිපිය ලියන්නෙ මෙ කියන ගැනු ලමයට අපහාසය කරනන්වත් එ වගෙ කිසිම දෙකට නෙවෙ..
මට අද මෙ ගැනු ලමයා ගැන හිතෙ පුදුම විදිහෙ පැහැදිමක්!
ගෞවුරයක්!
ඇය ජිවිතෙ මෙච්චර දෙයක් නැති වෙලත් කිසිම දවසක එ වෙනුවෙන් දුක් වෙවි කිසිම දෙයක් කියල නැ..
තමන්ට පුලුවන් හැම වෙලෙම ජිවිතෙ සතුටු වෙන්න පුලුවන් හැම දෙම කරනව..එත් තමන් ගෙ රටෙ අයත් එකක් විතරක් නෙවෙ..
එත් අපි ?
ඔව් අපි ජිවිතෙ ගොඩක් වෙලාවට කරන්නෙ නැති දෙයක් ගැන දුක් වෙවි හිටපු එක..ඉන්න එක.. එත් මෙ වගෙ චරිත දකිද්දි තාම අපිට තෙරෙන්නෙ ජ්විතෙ නැති දෙවල් ගැන හිත හිතා දුක් වෙනවට වාඩා අපිත ජිවිතෙ වෙනුවෙන් ජිවිත වෙන්න , සතු ටු වෙන්න පුලුවන් කියල එක!

Who wil cry when i die ?
යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න..
මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..
හරි මාතෘකාවට..
මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද?
මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට දැනෙන දුක ගැන කියන්න ඔන නැ නෙ..
ඒ ඇරෙන්න... ?
බිරිදක්,,දරුවො..පෙම්වතියක්.. එ කියන දෙවල් නම් මේ ජිවිතෙ නැති නිසා එ වර්ග තුනම මේ මතෘකාවෙන් අයින් කරල තියන්න පුලුවන්..
දැන් ඉතුරු වෙන්නෙ යාලුවො සහ අනෙක් අය..
මන් මැරුන දවසට අඩන්න තරම් යාලුවො මට ඉන්නව ද?
එච්චර සමිප තත්වයක් ඇති වෙන්න තරම් දෙයක් මම යාලුවො වෙනුවෙන් කරල තියෙනව ද ?
පාසල් ජිවිතෙයෙ බොක්කෙන්ම ෆිට් කියන්න පුලුවන් යාලුවො හිටියා..ඇත්ත.. එත් දැන් පාසල් ජිවිතය කියන්න අතීතයට එකතු වුන සුන්දර සිනයක් ..
අපි එ කාල මවපු හීන සැබැ වුනෙත් නැ.. එ බොක්කෙන් ෆිට් වෙලා හිටපු යාලුවො දැන් ආගිය අතකුත් නැ..
පාසල් ජිවිතෙට පස්සෙ එන්නෙ රාජකාරි ජිවිතෙ..
ඔව් ඔෆිස් එකෙත් එකට කාල බිලා ( කැම කෙසෙ වෙතෙත් බිමෙදි එකට ඉන්න) සෙට් එකක් ඉන්නවා
එත් කන බොන වෙලාවකදි පොඩි ෆන්
එකක් ගන්න වෙලාවකදි ඇරෙන්න එ යාලුවන්ටත් නිසල් කියන පුද්ගලයා හ සම්බන්දව ඊට එහා ගිය සම්බන්දයක් තියෙනවද කියන ප්‍රශ්නෙ මගෙ හිතෙ තියෙනවා..
ඉතින් ඇත්තට මන් වෙනුවෙන් කදුලක් වැටෙනන කවුරුත් ඉදිවිද?