Content

ගුගල් + ඇත්තටම වෙනසක් කලාද?

Monday, July 4, 2011
Google + !


මේ දවස් වල හැමොගෙම කටෙ ‍රැදිලා තියෙන වචනයක්..මුනු පොතෙ බැලුවත්..‍ටුවිටරෙ බැලුවත් මේ නමම තමා දකින්න තියෙන්නෙ.


මේ වෙලාවෙනම් ගුගල් + කියන්නෙ මොකක්ද කියල තෙරුම් කරන්න දෙයක් නෑ නෙ මොකද මෙ වෙද්දි හැමොම මේ ගැන දන්නවා..


හැබැයි මේ ලිපියෙ තෙරුම ගුගල් + හදුන්වා දීම නෙවෙ.. අපි දැනට පාවිච්ච් කරන  social sharing network
වලට වඩා ගුගල් + වල වෙනසක් තියෙනව..දැනට පාව්ච්ච් කරන social sharing network



 එකක් අත හැරල මේකට මාරු වෙන්න තරම් වටිනාකමක් මේකෙ තියෙනවද?.


සාමන්යෙන් දැනට වැඩි පුර පාවිච්චි වෙන සේවා වලින් මුල් තැනට එන්නෙ facebook නෙ.පොඩි එකාගෙ ඉඩන් හැමොම පාව්ච්චි කරන මුනු පොත මෙච්චර ජනප්‍රිය වෙන්නෙ ටිබුන හෙතුව තම මුනු පොත තියෙන  user friendly interface එක.


google + වලත් මෙ කියන user friendly interface එක මුනු පොතටත් වඩා හොදට තියෙනවා.. එ නිසා මුනු පොතට ම හුරු වෙච්ච කෙනෙක්ට google + එකට හුරු වෙන එච්චරම අමාරු දෙයක් නෙවේ.


google + වල අලුතෙන් ම ඇවිත් තියෙන විශේෂාන් ගෙ තමා  circles කියන්නෙ.  බැලු බැල්මට ගොඩක් ලෙසි ආස හිතෙන  gadget එකක්..
හැබයි මෙක හරියටම මේ වෙනකොටත් google + users ල තෙරුම් අරගෙන නැති පාටක් තමයි තියෙන්නෙ, මොකද මේ  circles වලින් අපි මුනු පොතෙ අමාරුවෙන් ‍රැක ගන්න හදපු  privacy කියනෙ දේ ලෙසි විදිහකින් කරගන්න පුලුවන්..
තමන්ට කැමති අයත් එක්ක තමන්ට අවශ්ය දෙ පමනක් share කරන්න circle වලින් ගොඩක් ලෙසියෙන් පුලුවන්.


එ වගෙම අලුතෙන් එක වෙලා තියෙන hangout විශේෂාන් ගයත් සිත් ගන්න සුලුයි..යාලුවො කට්ටියටකට සෙට් වෙලා පොඩි video chat එකක් දාන්න මරු!







11 comments:

Anonymous at: July 4, 2011 at 3:00 AM said...

ඒත් කෝ අපිට තාම ඒක පාවිච්චි කරල බලන්න විදියක් නෑ නේ. :(

Anonymous at: July 4, 2011 at 3:05 AM said...

ela

dream boy at: July 4, 2011 at 4:08 AM said...

එක තමා ටෙස්ට් කරලා බලන්න ආසවෙන් තම ඉන්නෙ ..

නිසල් at: July 4, 2011 at 6:48 AM said...

@aueel ya its not new but it wasnt popular or user friendly :) now with google circle's its damn easy :D

Hajara at: July 4, 2011 at 7:03 AM said...

Good Post.. But I seriously do not get this Google Plus thing.. I am trying.. At least your post helped me a little..

Anonymous at: July 4, 2011 at 8:23 AM said...

thwama godak ayata regedtr wenaa be nedaa

නිසල් at: July 4, 2011 at 9:03 PM said...

@hajara what u don't understand it here ? o.O

මකුළුවා..... at: July 5, 2011 at 12:24 AM said...

හැබැයි මලේ මුණු පොතේ අපිට කැමති ඕන කෙනෙක්ව ඒ පුද්ගලයගේ අවසරයකින් තොරව ඇඩ් කරගන්න බෑ.නමුත් ජී+ වල ඒ අවස්ථාව තියෙනවා.එහෙම බැලුවොත් මම දකින්නේ ඒක දුර්වලතාවයක් විදියට.....

නිසල් at: July 5, 2011 at 12:36 AM said...

ගුගල් වල තියෙන්නෙ යාලුවො add කරගනිමේ ක්‍රමයම නෙවෙ..මෙක හරියට twitter වල follow කරනවා වගෙ වැඩක්. හැබැයි එකමත් නෙවෙ..කොහම හරි මෙකෙ අපි කෙනෙක් ව circle එකකට දාගත්ත පලියටම අපිට හැම දෙම බලාගන්න බැ ඔයා හරියට circle හරහා share කරන එක කරගත්තොත්.

Yohan Kanishka | යොහාන් කණිෂ්ක at: July 5, 2011 at 9:09 AM said...

මතකද දන්නෙ නෑ කට්ටිය‍ට කතාවක් ගියා ෆේස්බුක් වගේ social network සයිට් එකක් එනවා කියලා. නම ඩයස්පෝ‍රා මට මතක විදියට. මුලින්ම ඔය Circle සංකල්පය ආවෙ ඒකෙ.. Circle විදියට නම් නෙවේ ආවේ.. ඒත් ඩයස්පෝරා හිතුපු තරම් ජනප්‍රිය උනේ නෑ. මම හිතන්නේ ඒක තවමත් හදලා ඉවර නෑ.. ඒකේ ආවට පස්සේ තමා ඔය ලිස්ට් කරන්න ආවේ ෆේස්බුක් එකේ.. මොනව උනත් ගූගල් + වෙනසක් කලා කියලා තමයි මට නම් හිතෙන්නේ..

෴නිමිල හිරණ්‍ය෴ at: January 29, 2012 at 8:36 AM said...

හැන්ග් අවුට් අයිටමයනම් වරදක් නැහැ. ඒත් පිටුවක් ලෝඩ් වෙන්න යන වෙලාව සාමාන්‍යෙන් වැඩියි වගෙ දැනනවා. ගූගල් පේජස් උනත් තව හැදෙන්න ඕන. Interactions වලට ඉඩ මදි වගෙ දැනුනා. දියුනු වෙන්න ඕන තව. හැබැයි හොඳ්යි. ට්විටරයේ, බුකියේ මැද තියෙන දෙයක් වගෙ දැනනවා. ආහ් ඔව් ගූගල් ප්ලස් වන් එක හොඳයි, සිරාවටම.

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..