Content

ඔව්...මොහු ලාන්කිකයෙක්

Saturday, July 23, 2011


ඉතින්.. ඔබ මොකද හිතන්නෙ ?

3 comments:

Pavithra at: July 23, 2011 at 10:04 PM said...

ඉරිසියාවට කියන දෙයක් කියල හිතන්න එපා.Effect දාල සින්දුව හදල තියෙන්නෙ නේද?.මෙයා ලොකු ගණන් වියදම් කරල මියුසික් වීඩියො හදල තියෙනව මම දැකල තියෙනව. ලොකුම වරල Jay Sean ව Copy කරන්න හදන එක. සින්දුව අහනකොට ලංකවෙ කෙනෙක් කියන්නෙ කියල තේරෙනව

නිසල් at: July 23, 2011 at 10:12 PM said...

jay sean ව කොපි කරන්න හදනවා කියල නම් හිතන්න අමාරුයි, ඔව් හැබැයි effect කතාවටනම් මාත් එකගයි

Pavithra at: July 23, 2011 at 10:17 PM said...

මෙයාගෙ මේ සින්දුව විතරක් ගැන නෙවෙයි මම කියන්නේ. මට කොහොමත් දක්ෂතාවයක් නැතුව Effect වලින් සින්දු කියන එවුන්ව පෙන්නන්න බෑ. :P. අර D Tap වුන් තමයි පෙන්නන්නම බැරි :P.

හැබැයි දක්ෂතාවය තියාගෙන සින්දුවේ ලස්සනට effect භාවිතා කරන එක වෙනම දෙයක්.

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..