Content

නොවිදු ජිවිතය

Monday, August 8, 2011
අවුරුදු විසි එකක්... ඔව් අවුරුදු විසි එකක් ජිවිතයෙන් ගෙවිලා ගිහින්.හිතා ගන්නත් බැ කාලය ගත වුන හැටි.. අද මම ජිවිතයෙ තවත් එක වැදගත් තීරනයක් ගන්න තැනකට ඇවිත්..




එ මගෙ දෙවෙනි රැකියාව ගැන.. මම එක අත හැරල යන්න තිරනය කලා..ඇයි?


මුලින්ම මම මෙතනට එද්දි ඇත්තටම මම ආවෙ ගොඩක් සතූටින්.. හොද රස්සාවක් ලැබුනා කියන අදහසින්.. මම කියන්නෙ නැ එ අදහස වැරදි කියලා..,මම තාමත් මට ලැබුන රැකියාව ගැන සතුටුයි!


එහෙනම් ඇයි? මෙක අතහැරල යන්නෙ??

මම ජිවිතයෙ වරද්ද ගතත එක තැනක් තමා..ලොකෙට පෙන්න..හොදට සල්ලි හම්බවෙන රකියාවක්..ජිවිතයක්.. තමා මට ඔන කියන්නෙ.. ඔව් එ හැම දේම මට ලැබුනා..


හැබැයි හිතෙ සතුට කියන දෙ මට ලැබුනෙ නැ...


හැමොගෙම හිත්වල තමන්ගෙ "Dream Job" 


එකක් තියනවා..තමන් ආදරය කරන ක්ශෙත්‍රයක් තියෙනවා.. හැබැයි 90% අවසානයෙ නතර වෙන්නෙ එ කියන  "Dream Job" 

එකෙන් නම් නෙවෙ..ඔව් එකට හෙතුනම් ඔන තරම් තියෙනවා..

හැබැයි කවදහරි තමන්ගෙ හිතට තෙරෙනවා ඔය කරන්නෙ එ "Dream Job " එක නෙවෙ නම්..ඔයාගෙ ජිවිතෙ ඔයා හරියට විදින්නෙ නැ කියන එක!-

මම එ දෙ අත් වින්දා,, ඔව් මම මගෙ සිහිනය හොයාගෙන යනවා..සමහර විට එක මිරිගුවක් ම වෙවි..එත් සමහරවිට මම සාර්තක වෙවි..

එත් මම ජිවිතය වෙනුවෙන් එ අවදානම ගන්න ලැහැස්ති.









3 comments:

Hasitha at: August 8, 2011 at 10:54 PM said...

cngrdz bro... its risky bt, its the only way to get the real hppnss frm life... wish u all e best yaar... !

ඔබේ නමින්.. at: August 9, 2011 at 3:22 AM said...

මම ඔයාව නම් දන්නේ නැ. ඒත් ඔයා කියන දේ නම් ඇත්ත.ඡිවිත අවදානම භාරගන්න තරම් හයිය හිතක් තියෙන එක ගැන ගොඩක් ආඩම්බර වෙන්න.ඔයා සාර්ථක වෙනවා.අද, හෙට, අනිද්දා ඉක්මනින්ම...........
මම සුභ පතනවා ඔයාගේ මේ පටන් ගැන්මට.......

Unknown at: August 10, 2011 at 5:40 AM said...

කතාවනම් සම්පුර්ණ ඇත්ත මචං.
ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා....

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..