සයිබර් අවකාශයෙ දි අපිට එක එක තාලෙ යලුවො හම්බවෙනවා,මෙය කියවන ඔබත් අන්තර්ජාලයට සමිප කෙනෙක් නම් මම මෙ කියන දෙ ගැන හොදට අත්දැකිම් ඇති.
මෙ සටහන එ වගෙ යාලුවො ගැන..
ඉස්සර අපිට හිට්ය හවසට සෙට් වෙලා පොඩ්ඩක් සෙල්ලම කරල පොඩ් fun එකක් ගන්න යාලුවො(තාමත් ඉන්නවා)
එත් දැන් ස්යිබර් යාලුවො වැඩ්යි,එ අය ජිවිතෙට ගොදක් ලන් වෙලා..
දුක සතූට වගෙ ගොඩක් දෙවල් අපි මෙ අයත් එක්ක බෙදාගන්න හුරු වෙලා..
ඔබත් මෙ වගෙ කෙනෙක් ද?
එහෙමනම් මෙතන අදහසක් ඉතුරු කරල යන්න
Content
වෑදගත් ගිනුම් (Premium accounts)
වෙබ් සයිටි එකකට රෙජිස්ටර් නොවී ඇතුල්වෙමුද?

හෑම දිස්සෙම රෙජිස්ටර් රෙජිස්ටර් ගගා දාන සයිටිස් මාර ඇනයක් නේද..
මේ එ ඇනෙන් ගෑලවෙන්න පුලුවන් ලෙසි විදිහක්...
(මෙක ෆයර් ෆොක්ස් කාරයනට විතරයි :) )
හරි අපි පටන් ගමු මුලින් ම ඇඩ්‍රස් බාර් එකට ගිහින්
"about:config
කියල ඇතුල් කරන්න,ඊට පස්සෙ එන බහු බුත ගෑන වෑඩිය හිතන්නෙ නෑතිව අර "Filter"බොක්ස් එකට යන්න,ගිහින් එකට
"useragent"
කියන එක ඇතුල් කරන්න.එතකොට ඔයාලට මුලින්ම පෙන්නන තිරෑව එ කියන්නෙ
"general.useragent.extra.firefox"
කියන එක බය නෑතිව
Googlebot/2.X
ttp://www.googlebot.com/bot.html
කියන එකට වෙනස් කරගන්න :)
eg
..::දුරකතනයෙන් සිංහල කියවමු..::
සාමාන්‍ය ජංගම දුරකතනයකට Opera Mini ස්ථාපනය කරන්න,.. මුලින්ම උඩින් තියෙන address input එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න..
එතකොට අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි..
මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්