Content

උසස් පෙල....

Tuesday, December 7, 2010
තව දුරටත් ලියනවද නැත්ද... පහුගිය ටිකේ හිතේ නලියමින් තිබුන අදහසක්..තාමත් ඒ ප්‍රස්නෙටනම් මන් ගාව හරි හම්න් උත්තරක් නෑ..ඒත් අදනම් දෙයක් ලියල යන්නම ඔන කියල හිතුනා..

2010 දෙසැම්බර් මාසෙ 7 වෙනිදා..මේ අව්රුද්දත් අවසානයට ඇවිත්..මේ වසරේ ඇත්තටම ජීවිතේ උන වෙනස් කම් නම් බොහෝමයි..
මේ ලියන්න යන්නෙ නම් ඒ ගැන දෙයක් නෙවේ..මේ මොහොතෙ මගෙ හිතට තදින්ම දැනෙන දෙයක් ගැන.
 අද මගෙ වයසේ ගොඩාක් අයට පුදුම විදිහෙ වැදගත් දවසක්..ඒ අද උසස් පෙල විභාගයේ ප්‍රතිපල නිකුත් වෙලා..
අද මට සාමනය වැඩ දවසක්..

කාල්යාලෙයේ ඉදගෙන ඉන්න ගමන් දවල් 12ට විතර පරිගනකයේ පැත්තකින් පරන යාලුවෙක් ගේ නමක් මතු වුනා..


" මචන් AL රිසල්ට්ස් ආව නේද? කොහමද රිසල්ට්ස්?"

මට එක පාරටම පොඩි හිනාවක් ගියා..අන්තිමට ස්කෝලෙ දැකලත් දැන් අව්රුද්දකට වඩා වැඩි


කොහොම හරි ඒ යලුවත් එක්කත් ටිකක් කතා කරල ඌටත් සමු දිලා හවස් වෙනවක්ම සාමනය විදිහට වැඩ ටික කරගෙන ගියා..


වෙලාව 5.30..දන්නෙම නැතිව ඔff වෙන වෙලාවත් ඇවිත්..එලියේ මොර සූරන වැස්ස..වැස්සෙ තෙමීගෙනම දුරගෙන ගියා  transport එකට..

තව එක යන්න විනාඩි ප15 විතර තියෙන නිසා මන් කල්පනාවට වැටුනා..අද මගෙ වයසෙ මගෙ පන්තියෙ අයෙගෙ සිතේ තියෙන සිතුවිලි,අද මගෙ හිතේ තියෙන සිතුව්ලි ගැන..


සමහරක් අයට අද ජීවිතේ ලොකුම සතුටු දවස..AL පාස් වෙලා..
සමහරක් අයට ගොඩාක් දුක දවසක්..


 මේ දෙගොල්ලොම අතරෙ මගෙ හිතෙ තියෙන සිතුවිලි?

අද මට හිතෙනෙ එකම දේ මමත් AL කලා නම්? අද මට මොනා හිතේවිද...

4 comments:

නිපු at: December 8, 2010 at 6:10 AM said...

හ්මිමිමි...

නිසල් at: December 8, 2010 at 8:39 AM said...

මොකො නිපු? :P

Anonymous at: May 10, 2011 at 7:49 AM said...

ජීවිතේ පලවෙනි පාර මටත් ඔය වගේ දවසක් උදා වුනා....
ඒත් නිසල්ට වඩා ගොඩක් වෙනස් විදියට
එදා මගේ ජීවිතේ තිබුනු පට්ටම දුක දවසක්...
ගත්තු එකම එක S එකට අම්මයි අප්පච්චියි සුභ පැතුවම
හදවත නැවතුනා වගෙයි තේරැනේ
ඒත් හරියටම අවුරැද්දකට විතර පස්සෙ
එතෙක් මැලවිලා තිබුනු අම්මගෙ ඇස් දෙක දීප්තියෙන් තෙත් වුනා
ලඟ තැනක් අහුවෙයි නේද පුතේ අම්ම ඇහුව මට මතකයි.....

නිසල් at: May 10, 2011 at 8:00 AM said...

:) jiwithe ... wachana walin kiyanna bari tharam hegim walin pirila yaaluwa

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..