ආදරය..ජීවත් වෙලා ඉන්න කාලෙ වැඩියෙන්ම පාවිච්චිවෙන වචනක් වෙන්න ඇති..ගොඩාල් කාලෙකින් මොකුති නොලිවේ නුබව අමතක වෙලා නෙවේ.
ඒත් ලිය ලිය මේ හිත රිද්දගන්න තවත් බැර් නිසා..ඒත් සමහර වෙලාවට ඒ වේදනාවත් මොකුත් ම නොලියා ඉන්නකොට දැනෙන කාන්සියට වඩා සොදුරුයි..
"නුබ" මන් හිතුව ගොඩක් දුරට ගිහින් කියල මේ හිතෙන්.එහෙම හිතල හරි ජීවත් උනා..එත් කවදාවත්ම නැති විදිහට අද පාලුවක් දැනෙන්නෙ නුබ මුලු හිත පුරාවටම ලැගුම් ගෙන හින්දා...
මේ ජීවිතේ ඇති වෙන ප්රස්න ගොඩකට සර්ව සම්පුර්න නොවුනත් එක්තරා දුරකට හොදම උත්තරයක් තමයි කාලය..එත්..
කාලයට පුලුවන් වෙයිද "නුබ" වෙනුවෙන් හාහා පුරා කියල දැනුන ඒ හැගිම තවත් කෙනෙකු වෙනුවෙන් ඇති කරන්න?..
එක කාලය නුබටම බාරයි..
හිත ඇතුවෙනම් කියාගන්න දෙවල් බෝමයි..එත් නුබට අහන්නෙ ඉන්න නම් වෙනදා වගෙ කාලයක් නෑ කියල මන් දන්නව..
එකට එකතුවෙලා ගියපු ගන්ගාවක් වහෙ අපේ ජීවිතය කවදාවත් හම්බවෙන්නෙ නැති රේල් පීලි දෙකක තත්වෙට වැටුනෙ ඇයි කියන දේ මන් අහන්නෙ නෑ..
එත්...
ඔය හිතට ආදරෙ කරන කෙනෙක් තාමත් මේ ලොකෙ කොනක ඉන්නවා..
2 comments:
හ්ම්... කාලය... කාලය ට ඉඩ දෙන්න...
ඔව් අන්තිමට මට ඉතුරුවෙලා තියෙන්නෙත් කාලය දිහා බලාගෙන ඉන්න එක තමා :)
Post a Comment
අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..