Content

වෙනසක්...

Saturday, January 29, 2011
"teenage" කියන්නෙ ටිකක් බරපතල වයසක් ලු.. ගොඩක් දේවල් කරන්නයි අනාගන්නයි , හරියන්නයි හැම දේටම සෙට් වෙන වයසක් ..
හෙටින් පස්සේ ඔය කියන අපල කාලෙන් මන් නිදහස් වෙනවා..
අව්රුදු 20... ඇත්තටම ලොකු කාලයක්..ලොකු කාලයකටත් වඩා ජීවිතේ වැදගත්ම කාලයක් කිව්වොත් හරි!
මේ අව්රුදු 20 ඇතුලත් උන දේවල් වල "සතුට","දුක" නම් කියල නිම කරන්න බැර් තරම්..
ජිවිතයේ 3 වෙනි decade එක පටන් ගන්නෙ ටිකක් වෙනසකුත් එක්ක..
හා හා පුරා කියල අව්රුදු 18 දීම පටන් ගත්තු ජොබ් එක අත ඇරල අලුත් තැනල රැකියාවට යනව.හිතේ නම් දුකක් නැතිවම නෙවේ..මෙ අව්රුදු 2කට රැකියාවෙදි නා නා ප්‍රකාර මිනිස්සු හම්බුනා..
ගොඩක් දේවල් තෙරුම් ගත්තා
හිනා උනා,දුක් උනා..අදරේ ලැබුවා..එත්..
ජිවිතයේ අරුත ඇතුලේ වෙන් වීම කියන දේත් ගොඩක් ගැබ් වෙලා තියෙනවා.
එ නිසාම මේ වෙන්වීමත් දරා ගන්න වෙනව..
ඉදින් මේ සටහන ජිවිතයේ ඉදිරිය වෙව්වෙන්..

4 comments:

dinesh at: January 30, 2011 at 1:02 AM said...

ඇත්තටම උඹට දුක නැද්ද මලේ teenage එක පහුවෙච්ච එක ගැන.කොහොම හරි කමක් නෑ,20-30 කාලෙ තමා වැදගත්ම.හිත ශක්තිමත් කරගෙන ඉදිරියට මූන දීපන්.
ජයවේවා.........

නිසල් at: January 30, 2011 at 3:18 AM said...

දුක නෑ කියලමත් කියන්න නම් බෑ..ඒත් ජීවිතේ ඉස්සරහට් ගලා ගෙන යන එක නවත්ත්නනත් බෑ නෙ සහෝ :)

Anonymous at: January 30, 2011 at 5:40 AM said...

සුබ උපන්දියනක් වගේම කරන දෙයක් හොදට හිතල බලල කරපන් මචන්.. ජය

නිසල් at: January 30, 2011 at 7:48 AM said...

වචනෙට ගොඩක් ස්තුතී මචන්!

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..