Content

හීන...

Wednesday, May 4, 2011
හීන...



මන් මෙ කතා කරන්න යන්නෙ නම් ‍රැට දකින හීන ගැන නම් නෙවෙ. ජිවිතෙ ජිවත් කරන්න ..ජිවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තු,හීන ගැන.


ජිවිතෙ එක එක කාල වලදි අපි එක එක හීන දකිනවා.. එත් මම හිතෙන්නෙ ඊ හින වලින් ජිවිතෙට ලොකුම බලපැමක් කරනන් පුලුවන් අවුරුදු 15-20 අතර කාලෙ අපෙ හිතෙ ඇති වෙන බලාපොරොත්තු හීන වලට තමා..






මොකද ජිවිතෙ ඉස්සරහට අපි කරන දෙවල් තිරනය වෙන්නෙ අපෙ හිතෙ එ කාලෙ ඇතිවෙන බලාපොරොත්තු මත..

මගෙ ජිවිතෙත් අවුරුදු 17-18  
කියන්න මගෙ ජිවිතෙ මගෙ අනාගතෙ ගැන බලාපොරොත්තු ඇති වුන ඇති කරගතත කාලයක්..







එ මගෙ ජිවිතෙට ඇතුල් වුන එක පුද්ගලයෙක් නිසා..






අද මම නැවතිලා ආපහු බලනවා..






එ පුද්ගලයා මගෙ ජිවිතෙන් ගිහිල්ලා අවුරුද්දකටත් වඩා ගතවෙලා...






අද එයා සතුටින් එන්නවා අලුත් බාලාපොරොත්තුත් එක්ක,,






එත් මම...


3 comments:

පන්සල් හංදිය at: May 5, 2011 at 4:52 AM said...

අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නැහැ කියලා හිත හදා ගන්නවා මිසක් වෙන මොකෑ කොරන්නෙ..........

gevin_d_mad at: May 5, 2011 at 5:48 AM said...

අතීතය වෙනස් කරන්න බැහැ ඒකයි ඒකට අතීතය කියන්නෙ...ඉතින් කරන්න තියෙන්න එකම දේ අලුත් හීන, අලුත් බලාපොරොත්තු ඇතිව ජීවත්වෙන එක...

lalidaigneault at: March 5, 2022 at 7:20 AM said...

Tinting with Titanium Dive Knife - TITIAN EDGE
Tinting with iron titanium token Titanium titanium teeth dog Dive titanium septum jewelry Knife. Tinting with Titanium Dive Knife. Tinting revlon hair dryer brush titanium with Titanium Dive Knife. Tinting with Titanium Dive titanium shaver Knife. Tinting with Titanium Dive Knife.

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..