I hate love stories!
ඔව් ඇත්ත, හැබැයි මම මේ කතා කරන්නෙ මේ නමින් එන චිත්ත්‍රපටය ගැන නම් නෙවෙ.මට කතාකරන්නෙ ඔන "ආදරය" කියාගෙන අපි අපිවම රවට්ට ගන්න පුස් හැගීම ගැන. ඔව් ලස්සන කෙල්ලෙක් දැක්කම ඔන කොල්ලෙක්ට හැගිමක් ඇතිවෙනවා.. සාදාරනයි! ( මම කොල්ලෙක් අන්තයෙ ඉදන් කතා කරන්නම් මොකද මට හරියටම කියන්න බැ කෙල්ලෙක්ට මේ දේ දැනෙන් නෙ කොහමද කියලා )
හරි,
එ දැනෙන හැගීම අපෙම ජාතියෙ ගොඩක් වුන් හිතට ගන්නවා ආදරය කියලා.. එක ලබා ගන්න ඔන කියල පෙරුම් පුරනවා. අර කෙල්ල පස්සෙන් ම යනවා.කෙල්ලට වදයක් වෙනතරමටම පැනි හලනවා.ඔහම කට්ට කාගෙන කොහම හරි එ කෙල්ලවත් සෙට් කරගතත කියපු, හරි දැන් තියෙන්නෙ අර පෙරුම් පුරාගෙන හිතෙ තියාගෙන හිටපු ආදර චාරිකාව කරගෙන යන්න!
ටික කාලයක් යනරම් මෙක මාර ෆන්.. වෙන දෙවක් නැ වගෙ ජිවත්වෙන්නෙ, කෙල්ල කියන ඔනම දෙයක් කරනවා..කතාවට කියන්නෙ " මන් ඔයා වෙනුවෙන් මැරෙනවා" කියලා.. එකත් හරි කියමුකො.
තවත් ටික කාරයක් යද්දි ඔය සම්බන්දෙ ශාරීරික සම්බන්දතා පවත්වන තත්වෙට එ කියන්නෙ sexual affairs තියාගන්න තත්වෙට එනකම් වෙනවා, ඔන්න ඔතන තමා සම්බන්දෙක climax එක වෙන්නෙ. අර පරම පුජනියෛ කියාගෙන හිතාගෙන ඉන්න "ආදරෙ" අන්තිමට එන්නෙ ඔතනට තාමා.. සාදාරනයි! එක මිනිස්සුන්ට ස්බාව දර්මයෙන්ම හැගිමක් කියමුකො, ඔව් සමහරු ඒ විදිහටත් එක සාධාරනීයකරන කරාවි.
ඊට පස්සෙ මොකද වෙන්නෙ ?
ඊට පස්සෙ ඔය කියන ආදරෙ අර තිබුන පුජනීය , exciting , තත්වෙන්ම තියෙන්නෙ නැ. මොකද එක climax
එකට ඇවිත්! දැන් අර පතාගෙන ආපු ආදරෙට තිබුනා ආසර අඩුවෙනවා. එහෙම වෙලා සමහර සම්බන්දතා කැඩෙනවා.. සමහරු නවත්ත ගන්න බැරි කමට කරගෙන යනවා!.
එහෙම වෙන්නෙ පලමුවෙනි හෙතුව මොකක්ද ?
සහජෙන්ම ලස්සන ගැනියෙක් දැක්කම එන sexual attraction එක ආදරෙ විදිහට තෙරුම් ගැනීම.!
එත් තාමත් අපෙ අයියලා මෙක පිලිගන්න සුදනම් නැ. සමහර විට කැමති නැ!!
සමහර විට මෙ නිසාම අර හැමොම හොයන " True Love"කලුනික වල තත්වෙට පත්වෙලා තියෙන්නෙ මේ නිසා වෙන්න පුලුවන්!
9 comments:
සහතික ඇත්ත මචන්! මේක ගැන ටිකක් කල්පනාවක් දාන්න ඕනෙ :D
test comment
meka pahe panthiye kathawak. mama ehema kiyanne api owa katha kare gaththe meeta godak kalekata kalin. adaraya saha sex kiyana de sankeernawa katha karannath puluwa saralawa katha karannath puluwan.kohoma unath oya me liyala thiyenne punchi deyak. sambandakam wala godak dewal thiyanawa.
@ රමේශා
ඔයාගෙ පහෙ පන්තියෛ මගෙ පහෙ පන්තියෛ ගොඩක් වෙනස් මම හිතන්නෙ, මොකද මට නම් පහෙ පන්තියෙ එච්චර දෙයක් තෙරුක් ගන්න තරම් හැකියා වක් තිබුනෙ නැ.
ඔව් මෙ සම්න්දකම් ගන හැම දෙම නෙවෙ, මීට වඩා ගොඩක් පැති තියන්වා, මෙ එක පැත්තක් විතරයි, හැබයි කොල්ලෙක් ගෙ පැත්තෙන් පොඩි දෙයක් නෙවෙ,සමහර විට ඔයාට පහෙ පන්තියෙ කතා අනිත් හැමොටම එ පන්තියෙන් නොපෙනනවා වෙන්නත් පුලුවන්.
මේ බ්ලොග් එක කියවන්න හරිම අමාරුයි,font size එක වැඩි කරන්න ,font colour, background colour එකත් වෙනස් කරන්න , නැත්නම් ඇහැට අමාරුයි.
@chamika,
font size is set to large.
Adaraya i sex 2kama 1kai ban
//සමහර විට මෙ නිසාම අර හැමොම හොයන " True Love"කලුනික වල තත්වෙට පත්වෙලා තියෙන්නෙ මේ නිසා වෙන්න පුලුවන්!//
එක එකාට තේරෙන්නේ, තේරුම් ගන්නේ තම තම නැණ පමණින් සහෝ...! අපිට ලෝකය හදන්න බෑ. ඔය කියන දේ දන්න එකා පිළිගන්න සත්‍යයක්. ඒක අමුතුවෙන් ඒ අයට කියන්න ඕනේ දෙයක් නෙවෙයි. එතනින් එහාට ඔය කථාව අර අනෙක් අයට විහිළු කථාවක් විතරයි. ඒ නිසා...
පෝස්ට් එක හොඳයි... ඒත් වැඩක් නෑ. මොකද මේක බලන අයගෙන් 80%ක්ම මේකට එකඟ නෑ...
(මම ??? හිතාගෙන කියන්න බලන්න !!!)
@chaturanga
ඇත්ත.
Post a Comment
අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..