Content

ආදරය ,විරහව දුක....ජීවිතය

Thursday, July 1, 2010
තරුණ කාලෙ එ කියන්නෙ අවුරුදු 12-15 වෙද්දි ගොදක් අය ගෙ හිත් වල පලමු වතාවට ආදර හැගුම් පූදිනවා (දැන් ඉන්න උන්ගෙනම් අවුරුදු 5-10 නුත් වෙනවා ඇති )
මෙ එ කියන ආදරෙ ගැන මගෙ අදහස..

ඇත්තටන මෙ වයසෙදි ආදර කියන්නෙ මොකක්ද?
ගොඩක් අවස්තාවල එ ක රාගයට මුල් තැන දීලා ඇතිවෙනවා.එකට වැරද්දක් කියන්නත් බෑ,මොකද මෙ වයසට ඔහම තමා

එත් මෙ ආදරනිය හැගුම් ජිවිතයට ගොඩක් බරපතල අන්දමට බලපානවා..


කාලෙකදි මී පැනි වගෙ උන ආදරය කාලෙකට වහ කදුරු වගෙ වෙනවා....සමහර වෙලාවට අතීතය ගැනම දුක් වෙවී ජිවිතෙ වටිනාම කාලයක් නැති කරගන්න වා..

එත් අවසානයෙ එකම එක පුරස්නයක් අද මගෙ හිතෙ ඉතුරු වෙලා..

ඇත්තටම අපි කාටා හරි ආදරය කරා නම් එ ආදරෙ මොනයම් ම හෙතුවක් නිසා නැතිවුනානම් අපි අ මත්තෙම අපෙ ජිවිත්තෙ දුකෙන් ගෙවිය යුතුද...

0 comments:

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..