Content

හෙට දවස?

Wednesday, March 9, 2011
ආයෙත් ලියනවද නැද්ද..හැමදාම හිතේ හිරවෙලා තියෙන හැගීමක්..ගොඩාක් කාලයක් නොලියා ඉදලා ආයෙත් පාලුව මකා ගන්න කියල ලියන්න හිතුනා..
ජිවිතී වෙනස් වෙලා..හිතාගෙන හිටපු දෙවල් වෙනුවට කවදාවත් නොහිතපු තැනකට ජීවිතේ අද ඇවිදින්.
ගොඩාක් හිර වෙලා තිබුන බලාපොරොත්තු අද වෙනකොට සම්පුර්න්යෙන්ම වාගේ නැති වෙලා ගිහින්..
ජීවිතෙ කලින් නම් ඇත්තටම සුන්දරයි.
ඒත් අද හිස් අවකාශයේ ජිවිතෙයි අතරෙයි ලොකු වෙනසක් නෑ..
හෙට දවස?

3 comments:

ප්‍රාර්ථනා at: March 9, 2011 at 11:14 PM said...

හෙට සුන්දර වෙයි මයෙ හිතේ..

තාරක Dilsh@n at: March 10, 2011 at 2:14 AM said...

අද දවස හෙට වෙනුවෙන් කැප කලොත් අනිවාර්යයෙන් හෙට සුන්දරම දවසක් වෙයි.

නිපු at: March 10, 2011 at 7:02 PM said...

හෙට දවස සුන්දර නොවුනත් සුන්දර කර ගන්න උත්සහ කරන්න..

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..