Content

අවුරුද්දකට පසුව..

Monday, April 4, 2011
2011 අප්‍රෙල්..
අපි දෙන්නා වෙන වෙලා අවුරුද්දක් ගත වෙලා..අවුරුද්දක්..මම දන්නවා කාලය කියන දෙ හරි ඉක්මනට ගලා යන දෙයක්.. එත් ඔයා ගැන ඇතිවුන සිතුවිලිත් හිතේ දරාගෙන ගත වුන මෙ අවුරුද්දනම් නොදනුවත් ව ගලා ගෙන ගියපු අවුරුද්හක් නෙවෙ..


මම දන්නවා ඔයා අද ඔයාගෙ ජිවිතෙ ගොඩක් දුර ගිහින්.. මට තාමත් මතකයි ඔයා මුනු පොතෙ මෙසෙජ් එකක් දාල වෙන කෙනෙක් ට ආදර කරනවා කියපු දවස මමත් හරි සැහැල්ලුවෙන් ඔයාට සුබ පතලා එකට උත්තර දුන්න හැටිත් මතකයි.එත් එ වෙලාව වෙ හිතෙ තිබුන දුක ගැන පුන්චි හරි හැගීමක් ඔයාට තිබුනනම්...


ඊටත් පස්සෙ දවසක..ඔයාගෙ යාලුවෙක් ට මම කතා කරපු වෙලාවෙ








" අද XXX කතාකලානෙ"..


ඔයාගෙ නම ඇහෙන කොටත් හිතෙ ඇති වුනෙ නුහුරු දෙගිඩියාවක්..




එත් එ බව පෙන්නනෙ නැතිව මම ඇහුවා..






" ඉතින් මොකොද කිව්වෙ.."?






ඇත්තටම මට දැන ගන්න ඔන කම තිබුනා ඔයාට කොහමද කියන දෙ






එත් ඊලගට ඔයාගෙ යලුවා කිව්වෙ..






" අහ් ඔන්න අද කොල්ලත් එක්ක එලියට යනවා කිව්වා....... "






තවත් මොනාදො කියාගෙන යනව මතකයි..එත් එ දෙවල් වලින් මගෙ හිතට ඇහුනෙ මුල් වචන ටික විතරයි...






ඔයා වෙන කෙනෙක් ගෙ බව දැන දැනත් හිතෙ මෙචචර දුකක් ඇති වෙන්නෙ අයිද කියන දෙ මට තෙරෙන්නෙ නැ..






.....






අද ඔයා ජිවිතෙ තවත් කෙනෙක් එක්ක ගමනක් පටන් අරන්..






තුන් හිතකින් වත් එ ගමනට අකුල් හෙලන අදසක් මගේ නැ..






ඇත්ත ආදරෙ කියන්නෙ පරිත්යාගය කියල ..එත් එක කරගන්න තරම් හිත හයිය නැති නිසා වෙනන් ඇති තාමත් මම ඔයා ගැනම හිතන්නෙ...





8 comments:

Anonymous at: April 5, 2011 at 12:34 AM said...

mekama jewite sebe athdekimak unu tawath minissu innawa.ekkenek man

ප්‍රාර්ථනා at: April 6, 2011 at 12:22 AM said...

ඔය හිතිවිල්ල වෙනස් කරගන්න අමාරුයි..

තාරක Dilsh@n at: April 6, 2011 at 5:39 AM said...

අනේ මන්ද බන් මොනව කියන්නද කියල?
මේ අපේ ස්කොලෙ හිටපු කෙනෙක්ද?

නිසල් at: April 6, 2011 at 8:35 PM said...

නැ මචන් අපෙ ස්කොලෙ නෙවෙ

සීතල අයියා at: April 7, 2011 at 4:30 AM said...

මටත් අද වෙලා තියෙන්නෙ උඹට වෙච්ච දේමයි බං.මොනා කරන්නද

නිසල් at: April 7, 2011 at 6:30 AM said...

monaa karannada ayya jiwithe thama :\

prabha at: April 9, 2011 at 7:25 AM said...

eyage sathuta oyageth sathuta kiyala hithanna.......duka aduwei...

නිසල් at: April 9, 2011 at 7:43 AM said...

ow samahara wita, e aranne mata karanna kiyala dekuth ethuru wela naa :)

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..