Content

Who wil cry when i die ?

Tuesday, May 3, 2011
යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න..


මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..






හරි මාතෘකාවට..
 
මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද?








මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට දැනෙන දුක ගැන කියන්න ඔන නැ නෙ..
 
ඒ ඇරෙන්න... ?








බිරිදක්,,දරුවො..පෙම්වතියක්.. එ කියන දෙවල් නම් මේ ජිවිතෙ නැති නිසා එ වර්ග තුනම මේ මතෘකාවෙන් අයින් කරල තියන්න පුලුවන්..


දැන් ඉතුරු වෙන්නෙ යාලුවො සහ අනෙක් අය..








මන් මැරුන දවසට අඩන්න තරම් යාලුවො මට ඉන්නව ද?






එච්චර සමිප තත්වයක් ඇති වෙන්න තරම් දෙයක් මම යාලුවො වෙනුවෙන් කරල තියෙනව ද ?
 
පාසල් ජිවිතෙයෙ බොක්කෙන්ම ‍ෆිට් කියන්න පුලුවන් යාලුවො හිටියා..ඇත්ත.. එත් දැන් පාසල් ජිවිතය කියන්න අතීතයට එකතු වුන සුන්දර සිනයක් ..








අපි එ කාල මවපු හීන සැබැ වුනෙත් නැ.. එ බොක්කෙන් ‍ෆිට් වෙලා හිටපු යාලුවො දැන් ආගිය අතකුත් නැ..






පාසල් ජිවිතෙට පස්සෙ එන්නෙ රාජකාරි ජිවිතෙ..






ඔව් ඔ‍ෆිස් එකෙත් එකට කාල බිලා ( කැම කෙසෙ වෙතෙත් බිමෙදි එකට ඉන්න) සෙට් එකක් ඉන්නවා






එත් කන බොන වෙලාවකදි පොඩි ෆන්






එකක් ගන්න  වෙලාවකදි ඇරෙන්න එ යාලුවන්ටත් නිසල් කියන පුද්ගලයා හ සම්බන්දව ඊට එහා ගිය සම්බන්දයක් තියෙනවද කියන ප්‍රශ්නෙ මගෙ හිතෙ තියෙනවා..






ඉතින් ඇත්තට මන් වෙනුවෙන් කදුලක් වැටෙනන කවුරුත් ඉදිවිද?

7 comments:

Anonymous at: May 3, 2011 at 4:38 AM said...

MN INNAWA

නිසල් at: May 3, 2011 at 6:29 AM said...

it could have been really nice if u commented from a name

මකුළුවා...... at: May 4, 2011 at 7:47 AM said...

මලයා....ඕකට තමයි ලෝක ස්වභාවය කියන්නේ.අපි හැමවෙලේම හිතුවට යාළුවෝ අපිත් එක්ක ඉන්නවා කියලා කිසියම් වෙලාවක උනුත් අපිව දාලා යනවා ඉතාම අතලොස්සක් ඇරුනම.හැබැයි උඹ වෙනුවෙන් කඳුලක් හලන්න හැමදාම‍ දෙන්නෙක් ඉන්නවා.ඒ තමයි උඹව මේ ලෝකෙට බිහි කරපු අම්මයි තාත්තයි දෙන්නා.ජීවත්වෙලා හිටියත් මියගියත් අම්මයි තාත්තයි දෙන්නා අපි තුල සදාකාලිකයි.අන්න ඒ දෙන්න හැමවෙලේම උඹේ දෙපැත්තේ ඉඳියි.උඹත් එක්ක කඳුලු හලන්න,හිනාවෙන්න වගේම උඹ වෙනුවෙන් කඳුලු සලන්නත්.

නිසල් at: May 4, 2011 at 9:21 PM said...

ඔව්..අන්තිම අපි අපෙ අය කියල හිතපු කිසිම කෙනෙක් අපෙ නෙවෙ

උමා-ම‍‍‍ධු at: August 9, 2011 at 3:56 AM said...

ඉපදෙන කොට අපි මරණය අරන් එන්නේ..
ඒ ගමන සතුටින් යන්න පුලුවන් විදියට මේ ටිකේ ඡිවිතය ගෙවන්න ඕන.මම මැරැනුදාට කවුරැ අඩයිද කියන එක ගැටලුවක් කරගන්න එපා.අඩ අඩා මැරෙන තැනට වැඩ නොකර හිටිය නම් ඒ ඇති.
මොකද කියන්නේ ඒ ගැන.....කියන්න ඔයාලගේ අදහස්....

ඇත්තටම මැරැණම අඩන්න අපේම කෙනෙක් වෙන්න ඕන නැ මම හිතන විදියට...මොකද හොද මනුස්සයෙක් නැති වුනොත් කාට වුනත් ක‍දුලක් වැටෙනෙවා..

නිසල් at: August 9, 2011 at 8:12 AM said...

ow.oya hari. uma oya blog ekak liyanawada?

උමා-ම‍‍‍ධු at: August 10, 2011 at 8:46 PM said...

ne malliya...

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..