ටුවිටරෙ ජිවිතය.. ටිකක් වෙනස් මාතෘකාවක්.. ලියන්නම ඔන කියල හිතෙ ටිබුන ලිපියක්..
Twitter කියන්නෙ මොකක්ද?
wikipedia එක කියන හැටියටනම් මෙන්න මෙකයි කතාව
http://en.wikipedia.org/wiki/Twitter
හබැයි ලන්කාවෙ ටුවිටරෙ ට ඊටම ආවෙනික වෙච්ච ගතියක් තියෙනවා,ටුවිටරෙ එක එතකින් පොඩි පවුලක් වගෙ.කොච්චර followers ල හිටියත් 50% වැඩි සාමජිකයොත් එක්ක අතරෙ ගොඩක් හොද සම්බන්දයක් තියෙනවා..
පිට ඉදන් බලන කෙනෙකුට ටුවිටරෙ කිසිම තෙරුමක් නැති වැඩක් වගෙ පෙන්න පුලුවන්..
එත් එකට සම්බන්ද වෙච්ච කෙනෙක්ට තමන් ගෙ ජිවිතෙත් එක්ක ටුවිටරෙ සම්න්ද වෙලා තියෙන හැටි හරි පුදුමාකාරයි..
මුනු පොතොයි , ටුවිටරෙයි අතර ලොකු වෙනසක් තියෙනවා, දෙකම
social sharing networks කියල අර්තකනය කලාට facebook එකෙ යුසස් ලගෙ තියෙන සමාජ තත්වයයි ටුවිටරෙ සාමජිකයන්ගෙ සමාජ තත්වයෛ අතර පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්
එවගෙම ටුවිටරෙ තියෙනෙ meet up ගැනත් සදනක් තියන්නම ඔන.. සාමන්යෙන් වෙන කිසිම සමාජ සම්බන්දතා වෙබ් අඩවියක දකින්න නැති විසේසාන්ගයක් තාමා tweetup කියන්නෙ. කවදාවත් හමුවෙලා නැති එත් ටුවිටරෙ මගින් අන්ත්ර් සම්බන්ද තා ගොඩ නගා ගෙනෙ සිටින සාමජිකන්ට ඇත්තටම හමුවෙලා කතා බහ කරන්න ගන්න පුලුවන් අවස්තාවක් විදිහට මෙය හදුන්වා දෙන්න පුලුවන්
Content
ජිවිතයෙන් අපි ලබා ගත්තෙ මොනාද..
සෙනසුරා..සති අන්තයෙ ..අදත් ඔෆිස් එකෙ .. වැඩක් නම් නැ එත් ගෙදර ඉන්න හිතෙ දෙන්නෙත් නැති නිසා ආව මේ පැත්තෙ..
මෙහෙම ඉන්න වෙලාවක තමා මෙ අදහසත් ඔලුවට ආවේ..
මෙ වෙද්දි ඔයාල ජිවිතෙට ලබාගෙබ තියෙන්නෙ මොනාද..පොඩි කාලෙ .. ඉස්කොලෙ යද්දි හිතෙ තිබුන බලාපොරොත්තු අද වෙද්දි ඉස්ට වෙලා තියෙනව ද? තමන්ගෙ සිහින වෘර්තිය ඔයාලට ලැබිලා තියෙනවද? නැත්තම කවදාවත් හිතපු නැති තැනකද ඔයාගෙ ජිවිතය අද නැවතිලා තියෙන්නෙ ?
මම හිතන්නෙ ගොඩක් අයගෙ ජිවිත නැවතිලා තියෙන්නෙ තමන් ආසවෙන් හිතෙ තියාගෙන බලපොරොත්තුවෙන් හිටපු තැන නෙවෙයි.. තමන් කවදාවති හිතපු නැති..බලාපොරොත්තු නොවු සන්දිස්තානයක ජිවිතෙ නතර වෙලා ඇති
ඉතින් අපි ජිවිතෙන් බලාපොරොත්තු වුන දෙ අපට ලැබුනද??
අපි අපෙන්මෙ මෙ ප්‍රස්නෙ අහගත්තොත්?
" ඔව් "කියන උත්තරෙ දෙන්නෙ පුලුවන් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි...
අපි කොයි තරම් බලාපොරොත්තු පොදි බැද ගෙන හිටියත් , එ බලාපොරොත්තු වෙනුවෙන් යන ගමන ඉවර වෙන්නෙ එ බලාපොරොත්තු වුන තැන ම නෙවෙ.
අතරමගදි එ දෙවල් වෙනස් වෙන්න විදිහෙ දෙවල් ගොඩක් සිද්ද වෙනවා..සමහර වෙලා වට එ වෙනසවල් හොදයි.. සමහ්ර වෙලාවට නරකයි
අපි ජිවත් වෙන්න..අපෙ අම්මලව .. සහොදරින්ව.. ජිවත් කරන්න අපෙ සිහින අත අරින් න වෙනවා..ජිවිතෙ යතාර්තය වෙනුව්න් කවදාවත් බලාපොරොත්තු නොවුන පාරවල් වල යන්න වෙනවා..
එක තමා ජිවිතය...
එත් පොඩ්ඩක් නැවතිලා හිතට තට්‍ටු කරල බැලුවොත්..
ඔයාට ආයෙත් හිතෙවි තමන්ගෙ ජිවිතෙ වෙනුවෙන් තමන් ට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා..
ජිවිතෙ ගමනෙ හැල්මෙ දුවන එක පොඩ්ඩකට නවත්තලා තමන් ගෙ ආසවන්..බලාපොරොත්තු වෙනුවෙනුත් යම් දෙයක් කරන්න..
මොකද ජිවිතෙ කියන්නෙ ජීවත් වෙන්න විදවන එකම නෙවෙ.. එකෙ විදින්න ඔන කොටසකුත් තියෙනවා

අවුරුද්දකට පසුව..
2011 අප්‍රෙල්..
අපි දෙන්නා වෙන වෙලා අවුරුද්දක් ගත වෙලා..අවුරුද්දක්..මම දන්නවා කාලය කියන දෙ හරි ඉක්මනට ගලා යන දෙයක්.. එත් ඔයා ගැන ඇතිවුන සිතුවිලිත් හිතේ දරාගෙන ගත වුන මෙ අවුරුද්දනම් නොදනුවත් ව ගලා ගෙන ගියපු අවුරුද්හක් නෙවෙ..
මම දන්නවා ඔයා අද ඔයාගෙ ජිවිතෙ ගොඩක් දුර ගිහින්.. මට තාමත් මතකයි ඔයා මුනු පොතෙ මෙසෙජ් එකක් දාල වෙන කෙනෙක් ට ආදර කරනවා කියපු දවස මමත් හරි සැහැල්ලුවෙන් ඔයාට සුබ පතලා එකට උත්තර දුන්න හැටිත් මතකයි.එත් එ වෙලාව වෙ හිතෙ තිබුන දුක ගැන පුන්චි හරි හැගීමක් ඔයාට තිබුනනම්...
ඊටත් පස්සෙ දවසක..ඔයාගෙ යාලුවෙක් ට මම කතා කරපු වෙලාවෙ
" අද XXX කතාකලානෙ"..
ඔයාගෙ නම ඇහෙන කොටත් හිතෙ ඇති වුනෙ නුහුරු දෙගිඩියාවක්..
එත් එ බව පෙන්නනෙ නැතිව මම ඇහුවා..
" ඉතින් මොකොද කිව්වෙ.."?
ඇත්තටම මට දැන ගන්න ඔන කම තිබුනා ඔයාට කොහමද කියන දෙ
එත් ඊලගට ඔයාගෙ යලුවා කිව්වෙ..
" අහ් ඔන්න අද කොල්ලත් එක්ක එලියට යනවා කිව්වා....... "
තවත් මොනාදො කියාගෙන යනව මතකයි..එත් එ දෙවල් වලින් මගෙ හිතට ඇහුනෙ මුල් වචන ටික විතරයි...
ඔයා වෙන කෙනෙක් ගෙ බව දැන දැනත් හිතෙ මෙචචර දුකක් ඇති වෙන්නෙ අයිද කියන දෙ මට තෙරෙන්නෙ නැ..
.....
අද ඔයා ජිවිතෙ තවත් කෙනෙක් එක්ක ගමනක් පටන් අරන්..
තුන් හිතකින් වත් එ ගමනට අකුල් හෙලන අදසක් මගේ නැ..
ඇත්ත ආදරෙ කියන්නෙ පරිත්යාගය කියල ..එත් එක කරගන්න තරම් හිත හයිය නැති නිසා වෙනන් ඇති තාමත් මම ඔයා ගැනම හිතන්නෙ...
Tweet

මේ දවස් වල..
මේ දවල් වල ජීවිතය.. පරන යාලුවො හම්බුනාම අනිවර්යෙන්ම අහන ප්‍රස්නයක් තමා
" කොහමද මේ දවස් වල ජීවිතය?"
සාමන්ය උත්තරය තමයි
" හොදයි බන්..ඔහෙ ඉන්නවා"
එකෙනුත් ශේප්..
මම අද මගෙන් ම අහගතත ඇත්තටම කොහමඩ බන් මේ දවක් වල ජීවිතය...
හැමොටම සරල විදිහට උත්තර දුන්නට " ඔහෙ ඉන්නව බන් " කියල ඇත්තටම උත්තරේ මොකක්ද...
දැන් තමයි ටිකක් බැරැරුම් විදිහට මේ ප්‍රස්නෙ ඔලුවට ආවෙ...
ජිවිතේ.. කොහෙටද ගලන්නෙ.. මොනාද මම කරන්නෙ...
ඇත්ත්තම කියනවනම් මම දන්නෙත් නැ.. මොකද මේ ජිවිතෙ මගෙ..මමයි මේ ඔරුවෙ හබල් කාරය කියල හිතුවට මොකද දැන්නම් මට දැනෙන්නෙ මේ ඔරුව පාලයන කරන්නෙ මම නෙවේ..මේ ගගෙ රැලි වලට ඔන ඔන විදිහට ඔරුව පාවෙනවා මිසක් මට ඔන පැත්තකට මේ ඔරුව යන්නෙ නැ කියන දේ මට තෙරිලා ඉවරයි..
හැබයි තවම් මේ විදිහට ජිවීතෙට ඔන විදිහට ගලාගෙන යන්න ඉඩ දෙනවද..
ප්‍රශ්නයක්.. ඔව් ලොකු ප්‍රශ්නයක්..
මම හිතන්නෙ ජිවිතෙ ගැන ස්තිර තිරනයක් ගන්න කාලය ඇවිත්..

ටුවිටරේ අපි සෙට් වෙලා
ඊයෙ , එ කියන්නෙ මර්තු 25 , තවත් සාමන්ය වැඩ කරන දවසක්..පුරුදු විදිහටම ට්වීට් පරක් දාගෙන වැඩට ගිහින් ඉතින් ඔහෙ තියෙන වැඩ ටිකත් කරගෙන හිටියා..
හවසට ටිකක් ෆ්‍රී වෙලාවක් හම්බුනාම අයෙත් ගියා ටුවිටරෙ පැත්තී.. මෙන්න කට්ටිය හොරෙන්ම සෙට් වෙන්න කතාව වෙනවා..මටත් ඉතින් ඔන නැති දෙයක් නැති නිසා මමත් පොඩ්ඩක් මැදින් පැනල ඇහුවා "ආ කට්ටිය අද සෙට් වෙන්නද යන්නෙ කියල.."
විනාඩි දෙක තුනක් යද්දි @plozie අය්යගෙන් උත්තරය් ආව..
" ඔව් මචන් හවස කට්ටිය පොඩ්ඩක් සෙට් වෙනන් කියල බැලුවෙ .. වැඩක් නැත්තම් urban kitchen එක පැත්තෙ වරෙන්"
කියල..මමත් මගෙ යාලුවෙක් ව බලන්න කොලොබ general hospital එක පැත්තෙ යන්න හිතාගෙන හිටපු නිසා මමත් වැඩෙට සෙට් වුනා..
කොහම හරි පැයක් විතර කලින් ඔෆිස් එකෙනුත් පැනල ඉස්පිරිතාලෙ පැත්තෙ ගිහින් යාලුවවත් බලලා.. හය වෙද්දි ට්විටරෙ සෙට් එක හම්බෙන්න යනන් කියක එලියට බැස්සා.
එලියට බැස්සට මොකද මම තැන දන්නෙත් නැ.. මීට කලින් මේ කාවවත් මුනට හම්බවෙලත් නැ..
මමත් ඉතින් @udithaumesh ටයි @polzie ටයි කොල් කර කර යන්තම් urban kitchen එක තියෙන තැන හොයාගතත..
entrance එක ගාවදිම @polzie අයියවත් හම්බුනා.. කොහම හරි එයත් එක්කම ඇතුලට යද්දි මෙන්න සෙට් එකක් ම ඉන්නවා ඉදගෙන.. ටිවිටරෙ කොච්චර කැ ගැහුවත් මම හැබැහින් හරි සාමකාමි , නිශ්ශබ්ද මිනිහා,,ඉතින් ගිහින් මමත් හරි සාම කාමි විදිහට හිටියා .
ඔතන ඉතින් සාමන්ය විදිහට අර හැම දිස්සෙම කැ ගහන උදිත උමෙසුයි..කොලිත බී බී බී යි සතුටු සාමච්චිය පටන් ගත්තා..
කතාව විතරක්ම ගිහිනුත් බැ නෙ .. අග රත් වෙන්නත් එක්ක පොඩි බීර විදුරුවක් දෙක අරගෙන කට්ටිය ආතල් එකෙ වුන දෙවල්..වෙන දෙවල් ඔන්ලියින් ජීවිතය.. සැබැ ජිවිතය ය ගැන කතා කර කර හිටියා...
කොහම කොහම හරි බීර විදුරුව එක දෙක වෙලා ඩෙක තුන වෙලා.. ඕහම ඔහම ගියා..
සමහර ඇයො ඉතින් බීර නොබී එකට හරියන්න කොකුත් එක්ක බයිට් කන්න ගත්තා :P
මුලින්ම ටිකක් හදිස්සි කරායො ටික කලින්ම ගියා..
හදිඩ්ස්සි කාරයො කිව්වෙ
@udithaumesh , @chamilad සහ තවත් දෙන්නෙක්.. ( සමා වෙනන් ඔන ටුවිටර් IDදෙක මතක නැ )
හරි දැන් ඉතුරු වෙලා ඉන්නෙ @maranaya @polzie @udaramud @gayanmw @malinthe @kolithabee සහ මම @nisald :P
අපි කට්ටියත් ඉතින් තවත් පැය දෙකක් විතර ඔතනට වෙලා කතා කර කර හිටියා..රැ 11 ට විතර අපෙ කලාකාරය @malinthe ගෙ පොටො සෙසන් එකත් ඉවර වෙලා කට්ටිය වෙන වෙලා ගියා
මේ තමා ජිවිතෙ පලමුවෙනි සැරෙට ටුවිටරෙ කට්ටියක් හා හා පුර කියල සෙට් වුනෙ ඉයෙ තමා..ඇත්තටම හරි සතුටුයි :)
වයස..අසරනකම සමග මිනිස්සු
වෙලාව හවස 6.15තාමත් මම ඔෆිස් එකේ.අදත් ගෙදර යන්න කියල නම් හිතම් නැති හැඩක් තමයි තියෙන්නෙ..කාටහරි හිතෙවිද දන්නෙ නැ මොන පෙරේතයෙක් ඩ මේ කියල..
එත් ගෙදර කියන දෙ අනිත් හැමොටම වගේ හිතට සතුටක් ගෙන එන තැනක් නොවෙන හින්දම මම දැන් රැ වෙනකම් මෙතනට වෙලා ඉන්න හුරු වෙලා..
හරි ආයෙත් කියන්න ගිය දේ කියල එන්නම්කො..මෙ ලිපිය ලියන්න හිතුනෙ අලුත් රස්සාවට ආවම දැකපු,විදපු දෙවල් නිසා..මෙතන තියෙනවා පොඩි warehouse එකක්..එහෙම කිව්වට එතින් ලොකු ලොකු දෙවල් නෙවෙ මෙතන තියෙන්නෙ..වැඩිම වුනොත් wifi gadget , HSPA dongal, CDMA phones වගෙ දේවල් තමා..හරි මෙතන වැඩ කරන අය ඉන්නවා හය දෙනෙක්..වැඩ කරන අය කිව්වෙ labours.
මේ අයගෙන් 5 දෙනෙක් ම අව් රැදු 30-40 අතර අය, මමත් ඉතින් ආපුම දවස් වල ඉතින් වැඩිය කතාබහක් නැතිව හිටියා,දවස් දෙක තුනක් යද්දි ට්ක ටික කට්ටිය එක්ක කතා කරල ටිකක් විතර fit වුනා.. මම කිව්වනෙ මෙතන වැඩ කරනව 6 දෙනෙක්, ඒ හය දෙනාගෙන් 5දෙනක් ම 30-40 වයස් සීමාවෙ පහුවෙන අය..එත් එක කොල්ලෙක් ගොඩක් පොඩි පාටයි.මම නිකම් ඉන්න වෙලාවෙ ඇහුවා ඔයාට වයස කීයද..මෙ කොල්ල හරිම බයාදු විදිහට කිව්ව මම මහත්තයා 89 කියල..
මට වැඩිය පොඩ්ඩක් විතර වැඩිමල් මේ සහොදරයා මේ විදිහට බර වැඩ කරනව තම්ගෙ ජිවිත සටන ගෙනියන්න... සතියක් විතර මම ටිකක් සොදිසියෙන් හිටියා මේ අයගෙ ජීවන රටාව ගැන..සාමන්යෙන් මම office එකට ඉද්දි උදෙ 8 විතර වෙනවා.. එ ඉද්දිත් මේ කොලුවයි, අනිත් අයයි තමන් ට අයිති යුනිපොම් ඇදගෙන ලැස්ති වෙලා ඉන්නවා..සාමන්යෙන් මම යද්දි හවස 6 විතර වෙනවා එ යද්දිත් මේ 6 දෙනාම වැඩ..පස්සෙ මම ඇහුවා ඔයාල කීය වෙනකම් වැඩ කරනවඩ කියල..
මේ අර සහොදර යා කියපු වදන්.
" මම මහත්ත්යා රැ 9 වෙනකම් විතර වැඩ කරනව,,නැත්තම ඉතින් ජීවත් වෙන්න තරම් ගානක් අතට ගන්න අමාරුයි නෙ..මම ඉන්නෙ කලුතර ඉතින් මෙතන ඉදන් කොටුවට ගිහින් එතන ඉදන් කොච්චියෙ තමා යන්නෙ..කොහමත් යන්න අඩුම ගානෙ පැය තුනක් වත් යනවා..එ කියන්නෙ මේ වෙලවාට off වුනා කියන්නෙ රැ 12 විතර වෙද්දි යන්න පුලුවන්.. උදෙට එද්දිත් ඉතින් 8ට එන්නනම් උදෙ 5 ට විතර එන්න ඔන "
මමත් හිනා වෙල යන්න ගියා එතනින්.. කොයි තරන් වෙහසකර ජීවිතද? දවසින් පැය 18 විතරම වැඩ කරන්නයි ගෙදර යන්නයි එන්නයි ගතකරනව යන්න්තම් අවුරුදු 20 සම්පුර්න වෙච්ච කොල්ලෙක්.. තමන් ටත් බාල අයට " මහත්තයා" කිය කිය ජීවත් වෙනව...
ඇත්තටම ජීවිතෙ ගැන මට පුදුම හිතෙනවා..අපි මෙච්චර දෙවල් තිබිලත් අපිට නැති දෙවල්..නැති වුන දෙවල් ගැන දුක් වෙනවා..අඩනවා..එත් මේ අතරෙ මේ වගෙ දුක් විදින අපේ සහොදරයො ඉන්නවා..

හෙට දවස?
ආයෙත් ලියනවද නැද්ද..හැමදාම හිතේ හිරවෙලා තියෙන හැගීමක්..ගොඩාක් කාලයක් නොලියා ඉදලා ආයෙත් පාලුව මකා ගන්න කියල ලියන්න හිතුනා..
ජිවිතී වෙනස් වෙලා..හිතාගෙන හිටපු දෙවල් වෙනුවට කවදාවත් නොහිතපු තැනකට ජීවිතේ අද ඇවිදින්.
ගොඩාක් හිර වෙලා තිබුන බලාපොරොත්තු අද වෙනකොට සම්පුර්න්යෙන්ම වාගේ නැති වෙලා ගිහින්..
ජීවිතෙ කලින් නම් ඇත්තටම සුන්දරයි.
ඒත් අද හිස් අවකාශයේ ජිවිතෙයි අතරෙයි ලොකු වෙනසක් නෑ..