Content

මේ දවස් වල..

Sunday, March 27, 2011
මේ දවල් වල ජීවිතය.. පරන යාලුවො හම්බුනාම අනිවර්යෙන්ම අහන ප්‍රස්නයක් තමා



" කොහමද මේ දවස් වල ජීවිතය?"


සාමන්ය උත්තරය තමයි


" හොදයි බන්..ඔහෙ ඉන්නවා"


එකෙනුත් ශේප්..


මම අද මගෙන් ම අහගතත ඇත්තටම කොහමඩ බන් මේ දවක් වල ජීවිතය...
 
හැමොටම සරල විදිහට උත්තර දුන්නට " ඔහෙ ඉන්නව බන් " කියල ඇත්තටම උත්තරේ මොකක්ද...



දැන් තමයි ටිකක් බැ‍රැරුම් විදිහට මේ ප්‍රස්නෙ ඔලුවට ආවෙ...


ජිවිතේ.. කොහෙටද ගලන්නෙ.. මොනාද මම කරන්නෙ...


ඇත්ත්තම කියනවනම් මම දන්නෙත් නැ.. මොකද මේ ජිවිතෙ මගෙ..මමයි මේ ඔරුවෙ හබල් කාරය කියල හිතුවට මොකද දැන්නම් මට දැනෙන්නෙ මේ ඔරුව පාලයන කරන්නෙ මම නෙවේ..මේ ගගෙ ‍රැලි වලට ඔන ඔන විදිහට ඔරුව පාවෙනවා මිසක් මට ඔන පැත්තකට මේ ඔරුව යන්නෙ නැ කියන දේ මට තෙරිලා ඉවරයි..
හැබයි තවම් මේ විදිහට ජිවීතෙට ඔන විදිහට ගලාගෙන යන්න ඉඩ දෙනවද..



ප්‍රශ්නයක්.. ඔව් ලොකු ප්‍රශ්නයක්..
මම හිතන්නෙ ජිවිතෙ ගැන ස්තිර තිරනයක් ගන්න කාලය ඇවිත්..

4 comments:

තාරක Dilsh@n at: March 27, 2011 at 10:23 PM said...

ගන්න තීරණයක් හොඳට හිතල බලල ගනින් මචං. ඕල් ද බෙස්ට්!!

Kusal at: March 27, 2011 at 10:27 PM said...

"ජිවිතේ.. කොහෙටද ගලන්නෙ.. මොනාද මම කරන්නෙ..."

අනිව බන්. මාත් මේක කාලෙක ඉදල හොයනව.. ඒත් අනේ මන්ද......

ප්‍රාර්ථනා at: March 27, 2011 at 11:51 PM said...

ජීවිතේ ගලන්නේ අපිට ඕනෙ විදිහට නම් නෙවේ.. ඒක ඇත්ත.. ඒත් වෙලාවකට අපි හිතනවා ජීවිතේ ගතවෙන්නේ අපි හිතන පතන විදිහටකියලා..
අර ස්ථිර තීරනය හොඳට හිතලා මතලා ගන්න.. සුභ පතනවා ඔයාට..

නිසල් at: March 28, 2011 at 12:01 AM said...

@තාරක සහ හසිත ඔව් මචන් ල ජිවිතේට අරමුනක් තියෙන්නෙ ඔන බන්
@රුවන් හ්ම්ම් ඔව් එත් මට දැන් මගෙ පාලනයක් තියෙනෙ ජීවිතයක් තියෙන්නෙ ඔන

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..