Content

‍ටුවිටරෙ ජිවිතය

Sunday, April 24, 2011
‍ටුවිටරෙ ජිවිතය.. ටිකක් වෙනස් මාතෘකාවක්.. ලියන්නම ඔන කියල හිතෙ ටිබුන ලිපියක්..


Twitter කියන්නෙ මොකක්ද?


wikipedia එක කියන හැටියටනම් මෙන්න මෙකයි කතාව


http://en.wikipedia.org/wiki/Twitter


හබැයි ලන්කාවෙ ‍ටුවිටරෙ ට ඊටම ආවෙනික වෙච්ච ගතියක් තියෙනවා,‍ටුවිටරෙ එක එතකින් පොඩි පවුලක් වගෙ.කොච්චර followers ල හිටියත් 50% වැඩි සාමජිකයොත් එක්ක අතරෙ ගොඩක් හොද සම්බන්දයක් තියෙනවා..
පිට ඉදන් බලන කෙනෙකුට ‍ටුවිටරෙ කිසිම තෙරුමක් නැති වැඩක් වගෙ පෙන්න පුලුවන්..
එත් එකට සම්බන්ද වෙච්ච කෙනෙක්ට තමන් ගෙ ජිවිතෙත් එක්ක ‍ටුවිටරෙ සම්න්ද වෙලා තියෙන හැටි හරි පුදුමාකාරයි..


මුනු පොතොයි , ‍ටුවිටරෙයි අතර ලොකු වෙනසක් තියෙනවා, දෙකම
social sharing networks කියල අර්තකනය කලාට facebook එකෙ යුසස් ලගෙ තියෙන සමාජ තත්වයයි ‍ටුවිටරෙ සාමජිකයන්ගෙ සමාජ තත්වයෛ අතර පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්


එවගෙම ‍ටුවිටරෙ තියෙනෙ meet up ගැනත් සදනක් තියන්නම ඔන.. සාමන්යෙන් වෙන කිසිම සමාජ සම්බන්දතා වෙබ් අඩවියක දකින්න නැති විසේසාන්ගයක් තාමා tweetup කියන්නෙ. කවදාවත් හමුවෙලා නැති එත් ‍ටුවිටරෙ මගින් අන්ත්ර් සම්බන්ද තා ගොඩ නගා ගෙනෙ සිටින සාමජිකන්ට ඇත්තටම හමුවෙලා කතා බහ කරන්න ගන්න පුලුවන් අවස්තාවක් විදිහට මෙය හදුන්වා දෙන්න පුලුවන්

2 comments:

Anonymous at: April 25, 2011 at 12:49 AM said...

සමහරැන්ට twitter පෙන්න බෑ ඒ උනාට මම හිතන්නෙත් twitter තමා කියලා හොද

දේදුනු at: June 24, 2011 at 8:48 PM said...

ඒක ඇත්ත‍ට ටිව්ටර් කැද හැලියක් වගේ කිව්වට හොද ෆේන්ඩ්ෂිප් එකක් ගෙනියන්න පුලුවන්

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..