Content

තවත් අලුත් මාසයක්..

Monday, October 4, 2010
ඔක්තෝම්බර්..තවත් අලුත් මාසයක් ඇවිත්..කාලය ගෙවිල යන විදිහ ගැන නම් මට හාන්කවිස්සියක් වත් දැනෙන් නෙ නැති හැඩයි..එක දවසක් ගෙවිලා තවත් දවසක් උදා වෙන්නෙ එක මොහොතකින් වගෙ.හැම්දාම එකම රෝදෙ කැරෙකෙනවා වගෙ.උදේම ඇහැරිලා ලැහැස්ති වෙලා වැඩට ගියාට පස්සෙ දවල් වරුව ගතවෙනවා තෙරෙන්නෙවත් නෑ.
ආයෙත් වැඩ ඇරිලා ඇවිත් දන්න කියන හෝ නොදන්න කෙනෙක් එක්ක හරි කතාවක් දාගෙන අන්තර්ජාලය හරහා තියෙන වැඩකුත් කරගෙන මේ වගෙ ටිකක් ‍රැ වුනාම නිදාගන්නවා...

මෙ රෝදෙ කැරකුනා ඇති වගෙ මට හිතෙනවා..ජීවිතෙට වෙනසක් ඔන,අලුත් නැවුම් දෙයක්..ඒත් මට හිතාගන්න බැරි මොකක්ද මේ හිත ඉල්ලන වෙනස කියලා..

1 comments:

ප්‍රාර්ථනා at: October 16, 2010 at 6:13 AM said...

මට නම් හිතාගන්න පුළුවන් හිත ඉල්ලන ඔය වෙනස මොකක්ද කියලා..:):)ඇත්තට ඒ මොකක්ද්???

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..