Content

ඔයාට තාමත් පුලුවන්..ඔයා විස්වාස කරනවනම්!

Saturday, October 30, 2010
අපිට ජීවිතයෙදි ගොඩාක් වෙලාවල් වලදි හිතෙනවා අපි මොනා හරි කරන්න ගියාම අපිට ඒ දේ කරගන්න බැරි වෙයි කියන හැගීම! අනේ මට මේ exam එක පාස් වෙන්න බැරි වේවි , මට මේ කෙල්ලවනම් යාලු කරගන්න බැරි වේවි,මන් මේ දේ කලොත් අරයා මෙයා තරහ වෙවී..ඔය වගේ නානාප්‍රකාර දේවල් අපි දෙයක් කරන්න යද්දි අපිත හිතෙනවා නේද?
අපී ඒ හැගීම් නිසාම අපි කරන්න හිතාගෙන ඉන්න ගොඩක් වැද අතහැරල දානවා නැත්තම පස්සෙ කරමු කියලා පස්සට දානව.
ඒත් මොහොතකට හරි ඔයාලට හිතිල තියෙනවද ඔයාල ඒ කරන්න හදපු දේ කරානම් කියල?

ඔයාගෙ හිතෙ ඇති වුන බය/සැකය/අවිනිස්චිතබාවය හින්දා ඒ කරන්න ඉදලා අත හැරපු දේවල් කලානම්?


මේ video එක බලපුවාම ඔයාලටම හිතේවි..




5 comments:

ප්‍රාර්ථනා at: October 30, 2010 at 10:46 AM said...

ඔයා කොහෙන්ද නිසල් මේ video එක හොයා ගත්තේ.. ඇත්තමයි.. මගෙ වගේ දුර්වල හිතකට මේක ලොකු සහනයක්.. කියලා වැඩක් නෑ.. ඇත්තමයි.. මම දැනට විදපු හොඳම video එක තම මේ.. බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට සහෝ..

නිසල් at: October 30, 2010 at 4:58 PM said...

අහන්නත් සතුටුයි :) මේක මටත් හම්බුනෙ අහම්බෙන් ඒත් මහෙ හිතටත් මෙක ලොකු බලපෑමක් කලා!

මකුළුවා..... at: October 31, 2010 at 3:08 AM said...

යාළුවා ඔයාගේ ලිපිය දැක්කම මට මාරම සතුටක් ඇති වුණා.මොකද මගේ ජීවිතේ දී කාලයක් මමත් ඔය වගේ හිටපු කෙනෙක්.මගේ කථාව කියන්න මමත් ආසයි.ඒකට පදනමක් විදිහට ඔබතුමාගේ මේ ලිපිය යොදා ගත්තට අමනාපයක් නෑ නේද?

නිසල් at: October 31, 2010 at 7:52 AM said...

නෑ නැ කිසිම අමනාපයක් නෑ ලිපිය ලියල අපිතත් බලන්න දාන්න :)

ඔබේ නමින්.. at: August 9, 2011 at 4:06 AM said...

හිතන්න දෙයක් .........
අපි අපි ගැනම.......
කොතනද අපට වැරදුනේ...
අපි ආයේම නැගිටිමු...
අපේ පුංචි හිතත් එක්ක

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..