වියෝ තැවුලෙන් මිදෙන්නට..හැර යන්න නොහැකි නිසාම හීතල සුලඟ..ගින්දරට ලං වී උණුසුම ගන්න...ඔය තරම්ම ඒ මතකය...හිතේ දැවටෙන්නේ..ඒ වෙනුවෙන්ම..වෙන්න බැරිද සොයුර...
හ්ම්ම් සමහර විට.. :)
පද පේළිය හොඳට ගළපා තිබෙනවා, දිගටම ලියන්න. ඒ වගේම පින්තූරයක් ලෙස ඇතුළක් නොකර ලිපියක් ලෙස ඉදිරිපත් කරන්න, කළු පැහැ පසු බිමේ සුදු අකුරු තියෙනකොට ලස්සනයි.
අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..ඔයාට ස්තුතී..නිසල්..
3 comments:
වියෝ තැවුලෙන් මිදෙන්නට..
හැර යන්න නොහැකි නිසාම හීතල සුලඟ..
ගින්දරට ලං වී උණුසුම ගන්න...
ඔය තරම්ම ඒ මතකය...
හිතේ දැවටෙන්නේ..
ඒ වෙනුවෙන්ම..
වෙන්න බැරිද සොයුර...
හ්ම්ම් සමහර විට.. :)
පද පේළිය හොඳට ගළපා තිබෙනවා, දිගටම ලියන්න. ඒ වගේම පින්තූරයක් ලෙස ඇතුළක් නොකර ලිපියක් ලෙස ඉදිරිපත් කරන්න, කළු පැහැ පසු බිමේ සුදු අකුරු තියෙනකොට ලස්සනයි.
Post a Comment
අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..