Content

කාලෙකට කලින්

Monday, October 25, 2010
මේ බ්ලොග් එකේ කවි දාන්න කියලනම් හිතාගෙන හිටියේ නෑ එත් නිකමට වගේ කාලෙකට කලින් ලියැවෙච්ච හිතට දැනුන කවියක් මේකෙ පල කරන්න හිතුනා..කියලව බලන්නකෝ




3 comments:

ප්‍රාර්ථනා at: October 25, 2010 at 8:53 AM said...

වියෝ තැවුලෙන් මිදෙන්නට..
හැර යන්න නොහැකි නිසාම හීතල සුලඟ..
ගින්දරට ලං වී උණුසුම ගන්න...
ඔය තරම්ම ඒ මතකය...
හිතේ දැවටෙන්නේ..
ඒ වෙනුවෙන්ම..
වෙන්න බැරිද සොයුර...

නිසල් at: October 25, 2010 at 9:19 AM said...

හ්ම්ම් සමහර විට.. :)

මිලන්ද at: October 25, 2010 at 11:19 AM said...

පද පේළිය හොඳට ගළපා තිබෙනවා, දිගටම ලියන්න. ඒ වගේම පින්තූරයක් ලෙස ඇතුළක් නොකර ලිපියක් ලෙස ඉදිරිපත් කරන්න, කළු පැහැ පසු බිමේ සුදු අකුරු තියෙනකොට ලස්සනයි.

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..