Content

සින්දුවක් කරපු දෙයක්..

Monday, October 18, 2010
ගොඩාක් කාලෙකට කලින් ආස කරපු සින්දුවක් අහම්බෙන් වගෙ ආයෙත් අහන්න ලැබුනා!ගොඩක් පරන මතක "නුබ"
ගැන ආයෙමත් හිතට ගෙන්න මේ සින්දුවට ගත වුනේ කොච්චර සුලු වෙලාවද..
නිකමට වගෙ හිතුනා මේ සින්දුව ඔයාලත් එක්ක බෙදා ගන්න :)





4 comments:

ප්‍රාර්ථනා at: October 18, 2010 at 9:18 PM said...

ඇත්තටම සිංදුව නම් "එළම එළ".. හිතට ගොඩක් දැනුනා.. යමුනා මාලිනියගේ පදවැල්...,කසුන් කල්හාරයන්ගේ ලයාන්විත හඩ,තනුව... හරිම හැඟීම්බරයි...
සොයුර...හිතට දැනෙන සිංදු නැවත නැවතත් දෙන්න.එවිට ඒ ගීත නැවත නැවතත් අසාවි..තවත් කෙනෙක්.. පදවැල්..ලංවේවි තවත් හිතකට....

නිසල් at: October 19, 2010 at 6:37 AM said...

අනිවා තවත් ලස්සන ඒවා ලැබුනොත් දාන්නම් :)

Ishara Epa at: October 20, 2010 at 8:53 AM said...

lassana song ekak malliya... kawda me eka sarayak witharak pennana girl???

නිසල් at: October 20, 2010 at 9:15 AM said...

කොතනද අක්කෙ ? :)

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..