Content

ආසා නැතිද මාත් එක්ක..

Tuesday, October 26, 2010
කසුන්..ඇත්තටම අද්විතීය ගායකයෙක්..වැඩි විස්තර ඔන නැ මේ සින්දුව ඇහුවම ඔයාලටම තේරෙවී.






5 comments:

ප්‍රාර්ථනා at: October 26, 2010 at 7:49 AM said...

නිකම් මැවිලා පේනවා වගේ.
ඛසුන්ගේ voice එක පුදුම තරුණ,ලයාන්විත කියලා වැඩක් නැති කටහඬක්..
"ආස නැද්ද මාත් එක්ක තනිව ඉන්න.."
ලස්සනයි ගීතය... ඇත්තමයි.!!!

නිසල් at: October 26, 2010 at 8:13 AM said...

ඔක ඉතින් මව මව බල බල ඉදල වැඩක් නෑ නේ ;)

ප්‍රාර්ථනා at: October 26, 2010 at 9:07 AM said...

ඔය කිවුවේ...:):)

෴ හසියා ෴ at: October 26, 2010 at 9:55 PM said...

"ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න....."

Anonymous at: December 23, 2010 at 12:27 AM said...

කසුන්ගේ කටහඩ හොදයි. මීට කලින් කිව්ව සිංදුත් හොදයි. නමුත් අර දෙමල සිංදුවක් අමු අමුවේ කොපි කලාට පස්සේ මට නම් පේන්න බෑ.

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..