තව දුරටත් ලියනවද නැත්ද... පහුගිය ටිකේ හිතේ නලියමින් තිබුන අදහසක්..තාමත් ඒ ප්‍රස්නෙටනම් මන් ගාව හරි හම්න් උත්තරක් නෑ..ඒත් අදනම් දෙයක් ලියල යන්නම ඔන කියල හිතුනා..
2010 දෙසැම්බර් මාසෙ 7 වෙනිදා..මේ අව්රුද්දත් අවසානයට ඇවිත්..මේ වසරේ ඇත්තටම ජීවිතේ උන වෙනස් කම් නම් බොහෝමයි..
මේ ලියන්න යන්නෙ නම් ඒ ගැන දෙයක් නෙවේ..මේ මොහොතෙ මගෙ හිතට තදින්ම දැනෙන දෙයක් ගැන.
අද මගෙ වයසේ ගොඩාක් අයට පුදුම විදිහෙ වැදගත් දවසක්..ඒ අද උසස් පෙල විභාගයේ ප්‍රතිපල නිකුත් වෙලා..
අද මට සාමනය වැඩ දවසක්..
කාල්යාලෙයේ ඉදගෙන ඉන්න ගමන් දවල් 12ට විතර පරිගනකයේ පැත්තකින් පරන යාලුවෙක් ගේ නමක් මතු වුනා..
" මචන් AL රිසල්ට්ස් ආව නේද? කොහමද රිසල්ට්ස්?"
මට එක පාරටම පොඩි හිනාවක් ගියා..අන්තිමට ස්කෝලෙ දැකලත් දැන් අව්රුද්දකට වඩා වැඩි
කොහොම හරි ඒ යලුවත් එක්කත් ටිකක් කතා කරල ඌටත් සමු දිලා හවස් වෙනවක්ම සාමනය විදිහට වැඩ ටික කරගෙන ගියා..
වෙලාව 5.30..දන්නෙම නැතිව ඔff වෙන වෙලාවත් ඇවිත්..එලියේ මොර සූරන වැස්ස..වැස්සෙ තෙමීගෙනම දුරගෙන ගියා transport එකට..
තව එක යන්න විනාඩි ප15 විතර තියෙන නිසා මන් කල්පනාවට වැටුනා..අද මගෙ වයසෙ මගෙ පන්තියෙ අයෙගෙ සිතේ තියෙන සිතුවිලි,අද මගෙ හිතේ තියෙන සිතුව්ලි ගැන..
සමහරක් අයට අද ජීවිතේ ලොකුම සතුටු දවස..AL පාස් වෙලා..
සමහරක් අයට ගොඩාක් දුක දවසක්..
මේ දෙගොල්ලොම අතරෙ මගෙ හිතෙ තියෙන සිතුවිලි?
අද මට හිතෙනෙ එකම දේ මමත් AL කලා නම්? අද මට මොනා හිතේවිද...
Content
නුබ මට හිමි නැති බැවු..
" නුබ මට හිමි නැති බැවු
සිත නෑ අදහන්නෙ ..
සිත හැඩුවා ඇති දැන්
නුබ නෑ යලි එන්නෙ"
මේ සින්දුව හිතට ආවෙ කොයි වෙලාවෙද , හෝ ඇයිද කියන එක නම් මට මතක නෑ,ඒත් දැන් දවස් දෙක තුනක එදන්ම ඔය සින්දුව හිතේ දෝන්කාර දෙනව කියලනම් මතකයි..
සින්දුවේ ඔය පද දෙකයි මගේ ජීවිතේ අතරෙයි කොයිතරම් ලොකු සම්බන්දයක් තියෙනවද කියල මටම හිතාගන්න බෑ..කාලය ගොඩක් ඈතට ගෙවිලා ගිහින්..ගොඩක් දේවල් වෙනස් වෙලා එත් "ඔයා" තාවත් නොවෙනස් ව හිතට අරක් ගෙන ඉන්නෙ ඇයි කියන දේ තෙරුම් ගන්න බැරිව මම තාමත් ලතවෙනවා..
ඇත්තටම ජීවිතේ දි ඇති වෙන ආදරේ මොකක්ද ? එක ඇති වෙන්නෙ එක පාරක් විතරද?
තාමත් මගෙ හිතේ තියෙන නොවිසිදුන ප්‍රස්න...
ඒ කිසිම දේකට මන් ගාව අද උත්තර නෑ..මම දන්න එක ම දේ මගෙ ජීව්තේ වස්සානයත් අරගෙන ඔයා ගිහින්..
මම තවත් බලගෙන ඉන්නවා..ඒත් ඒ වස්සානෙ එනකම් ද නැත්තම ගිම්හානෙ වෙනකම්ද මම දන්නෙ නෑ...

සිහින..බලාපොරොත්තු!
තවත් මොකුත් ලියනවද නැද්දකියල හිතාගන්න බැරි තරමට හිත කාන්ස්යෙන් පිරිල..ඒත් එකට හේතුවක් හරියට මම වත් දන්නෙ නෑ..ඒත් මේ කාන්සිය මගේ හිතේ හිබුන "සිහින" , "බලාපොරොත්තු" තව දුරටත් නැති නිසාද?
ජීවිතේට "බලාපොරොත්තු"කියන දේ කොච්ච්චර වැදගත් කමක් තියෙනවද?මන් හිතන්නෙ නෑ කාටවත් 100% සාර්ඨක උත්තරයක් නම් දෙන්න පුලුවන් වේවි කියල
ඒත් මම හිතන හැටියට ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න බලාපොරොත්තුවක් තියෙන්නම ඔන,බලාපොරොත්තුවක් නැති ජීවිතේ හරියට මල් පිපෙන්නෙ නැති රෝස පැලයක් වගෙයි,මලක් පිපුනම රෝස ඉත්තක තියෙන ලස්සන සුවද අපි හැමෝම දන්නවා,අපි හැමෝම ඒ රෝස පැලේට ආදරේ කරනවා..එත් මල් පිපෙන්නෙ නැති රෝස පැලේකට?...
අපි කවුරුත් ආදරේ කරන්නෙ නෑ නේද?
බලාපොරොත්තුවක් නැතිව ගෙවනෙ ජීවිතේයි මේ මල් නොපිපෙන රෝස පැලෙයි අතර ඒ තරම් වෙනසකන් නෑ,
ඒ රොසෙ පැලේට වගේම එ හිතකට ආදරේ ලෙන්ගතුකමක් පාන්න කවුරුත් ඇත්තෙන් නෑ

ඔයාට තාමත් පුලුවන්..ඔයා විස්වාස කරනවනම්!
අපිට ජීවිතයෙදි ගොඩාක් වෙලාවල් වලදි හිතෙනවා අපි මොනා හරි කරන්න ගියාම අපිට ඒ දේ කරගන්න බැරි වෙයි කියන හැගීම! අනේ මට මේ exam එක පාස් වෙන්න බැරි වේවි , මට මේ කෙල්ලවනම් යාලු කරගන්න බැරි වේවි,මන් මේ දේ කලොත් අරයා මෙයා තරහ වෙවී..ඔය වගේ නානාප්‍රකාර දේවල් අපි දෙයක් කරන්න යද්දි අපිත හිතෙනවා නේද?
අපී ඒ හැගීම් නිසාම අපි කරන්න හිතාගෙන ඉන්න ගොඩක් වැද අතහැරල දානවා නැත්තම පස්සෙ කරමු කියලා පස්සට දානව.
ඒත් මොහොතකට හරි ඔයාලට හිතිල තියෙනවද ඔයාල ඒ කරන්න හදපු දේ කරානම් කියල?
ඔයාගෙ හිතෙ ඇති වුන බය/සැකය/අවිනිස්චිතබාවය හින්දා ඒ කරන්න ඉදලා අත හැරපු දේවල් කලානම්?
මේ video එක බලපුවාම ඔයාලටම හිතේවි..

මල නොමැත එදා මෙන්...
නෙත් කැලුම් පුබුදු වන
රතු රොස මල් කැකුල
ගෙන එවි තුටු හැගුම්
හද පුරා ගෙන සතුට
නෙක සුවද විහිදෙමින්
වැජබෙනා සොද කුසුම
පෙම් බදිමි නෙතු අයා
එ සුවද මල වෙතම
ලැබ ගන්න පාරමී
පිරූ වෙමි මා තනිව
සිපගතිමි රොස මල
විදින්නට එ මිහිර
එහෙත්
මල නොමැත එදා මෙන්
සුවද දෙන්නට තාම
නෙලා ගෙන ඇත රෝස
ඉතිරිකර කටු ඉත්ත...
සදක් ඇවිල්ලා
"තවත් දවසක් ඉවර වෙලා
ඈත කොනෙන් නුබ බැහැල යනවා මන් බලා උන්නෙ
හිත සන්තාපයෙන් වෙලෙද්දි..
හීන් කලුවරත් අරගෙනෙ නුබ නොපෙනී යද්දි
හරියට දැනුනෙ මුලු ජීවිතයම ඒ එලියත් එක්කම
මැරිල යනවා වගෙ..
එත් මන් නුබට යන්න එපා කියල බල කලෙ නෑ
මොකද මන් දන්නවා නුබට යන්නම සිද්දවෙන
විත්තිය..
එත් නුබ නොපෙනී යන අන්තිම මොහොත වෙද්දිවත්
මට හිතා ගන්නෙ බැරුවයි උන්නෙ නුබ නැතිව මන්
ජීවත්වෙන්නෙ කොහැමයි කියල..
නුබටනම් ඒ ගැන හාන්කවිස්සියක් නැතිව වාගෙ නුබ
අදුරු රෑ මට තිලින කරල යන්න ගියා..
...................................
හතර වටින්ම කලුවර විතරයි මට පෙනුනෙ..මන් ඇස් දෙක
පියාගෙන හිතුවෙ එකම එක දෙයක් ගැන විතරයි
එ නුබ නැතිව මගෙ ජීවිතෙ ගෙනියන්නෙ කොහමද කියලා..
කොයි තරම් නම් කාලයක් ගතවුනාද මම දන්නෙ නෑ
එත් මම හොයපු උත්තරෙනම් මට ලැබුනෙ නෑ
මම ආයෙත් ඇස් ඇරියා මට නුබ දිලා ගියපු කලුවර දැකගන්න..
එත් එ කලුවර තවත් එතිරි වෙලා නෑ..
නුබ තරම් රලු නැති සෞමය එලියක් හැම තැනම පැතිරිලා..
ඔව් ආයෙමත් එලියක් පායල..එත් එ නුබ නෙවෙ!!
මුලු ජීවිතයට තිබ්බ එලිය නුබ කියල හිතුවට මට වැරදිලා..!!
නුබ දීල ගියපු කලුවර මකන්නෙ
සදක් ඇවිල්ලා....!!!!"

ආසා නැතිද මාත් එක්ක..
කසුන්..ඇත්තටම අද්විතීය ගායකයෙක්..වැඩි විස්තර ඔන නැ මේ සින්දුව ඇහුවම ඔයාලටම තේරෙවී.
කාලෙකට කලින්
මේ බ්ලොග් එකේ කවි දාන්න කියලනම් හිතාගෙන හිටියේ නෑ එත් නිකමට වගේ කාලෙකට කලින් ලියැවෙච්ච හිතට දැනුන කවියක් මේකෙ පල කරන්න හිතුනා..කියලව බලන්නකෝ
අපේම සහෝදරියෝ
මගේ ජීවිතෙ තවත් පැත්තක් ගැන ටිකක් ලියන්න කියල අද මට හිතුනා.මේක මගේ හිතට ගොඩක් තදින් වැදුන
දෙයක්
මම නම් තාම පොඩි රස්සාවක් කරන්නෙ..ටිකක් ජනප්‍රිය සමාගමක පරිගනක ක්‍රියාකරුවෙක් විදිහට තම වැඩ
කරන්නෙ.
මේ සමාගමෙ පැති කීපයක්ම තියෙනවා,එකක් තම ඇගලුම් කර්මාන්තය.අද මට ලියන්න හිතුනෙ මේ ඇගලුම්
කම්මහල් වල වැඩ කරන අපේම සහෝදරියන්ගේ ජීවිත ගැන.මම වැඩ කරන තැනට අපාහසයක් කරන්න මේ
ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මම දන්නවා අනිත් ඇගලුම් කම්හල් එක්ක
සන්සන්දනාත්මකව බලපුවම මේ සමගාම තමන්ගෙ සේවකයන්ට හොදට සලකන විත්තියනම්.
හරි මම ලියන්න ගියපු දේට ආයෙ එන්නම්කෝ.ඇත්තටම අවුරුදු 18 පිරුනු ගමන් පොඩි ගැහැනු ලමයෙක්
ගාමන්ට් එකක රස්සාවක් හොයාගෙනෙ එන්නෙ ඇයි?
ඔන කෙනෙක් ට තේරෙනවනෙ ඒ තමන්ට තියෙනෙ ආර්තිකමය ප්‍රශ්න නිසා ලියල..මෙහෙම එන අයගෙන්
බොහොමයක් දෙනා ඈත පාලාත් වලින් ආපු අය.කිලෝ මීටර් 100 ගනන්ක් දුර ගෙවාගෙන ඇවිත් පොඩි
කාමර කෑල්ලක් හොයාගෙන තමන්ට ගමේ නොතිබුන "දිව්ය ලෝකය" හොයාගෙන ඇවිත් ඉන්න
අය.ඇත්තටම ඒ අයට ඒ දේ ලැබෙනවද?
ඇත්තටම වෙන්නෙ ගමේදි තමන්ගෙ ආත්ම ගවුරවය රැකගෙන හිටපු අය මෙහෙ ඇවිත් හිතක් පපුවක් නැති ගල් වගේ "බොස්" ලට බාල්දු වෙන එක විතරයි
තමන්ගෙ මුලු ජීවිතේම එක බෝඩින් කාමයෙකට හිර කරගෙන අපේම සහෝදරියෝ වැඩට ඇවිත් බැනුම් අහ අහා අන්ටිමට මාසෙ අන්ටිමට තමන්ගෙ වියදමවත් හොයා ගන්න බැරිව නය වෙනවා..
ලැජ්ජබය ඇතිව හැදුන ඒ අයම මේ ගිනි ගත්තු පොලොවෙ වැඩවාසය කරන "යක්ෂයින්ට" බිලි වෙනවා..
මේ සිද්දි දාමය ජිවිතෙ හැමදාම දැකින දෙයක් වෙලා...

සින්දුවක් කරපු දෙයක්..
ගොඩාක් කාලෙකට කලින් ආස කරපු සින්දුවක් අහම්බෙන් වගෙ ආයෙත් අහන්න ලැබුනා!ගොඩක් පරන මතක "නුබ"
ගැන ආයෙමත් හිතට ගෙන්න මේ සින්දුවට ගත වුනේ කොච්චර සුලු වෙලාවද..
නිකමට වගෙ හිතුනා මේ සින්දුව ඔයාලත් එක්ක බෙදා ගන්න :)

ජීවිතේ..යාලුවෝ...අන්තර්ජාලය....
අන්තර්ජාලය..කලිනුත් මන් මේ ගැන ලියුව එත් ආයෙමත් මට මේ ගැන ලියන්න හිතුනා,ඇත්තටම ජීවිතේට
"අන්තර්ජාලය" කියන දේ කොච්චර නම් බලපැමක් එල්ල කරනවද..සමහර අයෙකුට එක නරක පැත්තට
බර වෙන්න පුලුවන් සමහර අයට එක හොද පැත්තට , මේ ලිපියනම් හොද නරක ගැන කතා කරන්නෙ
නෙවේ,මගෙ ජීවිතේ අත්දැකීමුත් එක්ක අන්තර්ජාලය ගැන සටහනක් තියන්න..
මට මතක තියෙන කාලෙ හැටියට මම මුලින් ම අන්තර්ජාලය කියන දේට යොමු වුනේ මට වයස 14-15
විතර.ඒ කාලෙ අන්තර්ජාල සම්බන්දතා හැම තැනම තිබුනේ නෑ, මන් මේකට යොමු වුනෙ මොන දේ නිසාද
කියලවත් මත පැහැදිලි මතකයක් නෑ..ඒත් ගොඩාක් එක්මනට මන් අන්තර්ජාලෙත් එක්ක කිට්ටු සම්බන්දයක්
හදා ගත්ත කියල නම් මම දන්නවා.
කිසිඅ පන්තියක්,ගෙදර පරිගනකයක් නැතිව වුනත් මෙ ඇති වුන සම්බන්දෙ ගොඩක් සක්තිමත් වුනා ( අදටත්
මම දන්නෙ නැ එක හොදක් ද නැද්ද කියලා)
මන් මටම කියලා අන්තර්ජාල සම්බන්දයක් ගද්දි මට අන්තර්ජාලය හරහා ගොඩාක් යාලුවො ඇති වෙලා,එ
වගෙම මගෙ පලමුවෙනි ආදරෙත් මේ නිසාම ඇති වෙලා,අද එක නැතත් ඒ මතකයන් කවදාවත් මැකෙන්නෙ
නැති විදිහට හිතෙ හිර වෙලා!
අදත් දවල් වරුවෙම රස්සාව කරල හවසට ගෙදර ඇවිත් අන්තර්ජාලෙට ගොඩ වුනාම එකමද මගෙ ජීවිතෙ කියල හිතෙනවා..
කවදාවත් දැකල නැති ඒත් ජීවිතෙට ගොඩක් ලන් වුන යාලුවො මන් එනකම් බාලාගෙන එනව වගෙ..අද දවසෙ වුනු දෙවල් බෙදා හදා ගන්න ,යාලුවන්ගෙ ජීව්තෙ වුන දෙවල් දැන ගන්න..මගෙ ජීව්තෙ 90% දෙවල් අද අන්තර්ජාලෙත් එක්ක බැදිලා.අලුත් පුද්ගලයන් හම්බෙනවා , තරහ වෙනවා..දුක ම් සතුට විතරක් නෙවේ ආදරය විරහව හැම දේම මෙ සයිබර් අවකාසෙ ඇතුලෙ හිර වෙලා තියෙනවා..ඒ මන් වගෙම තව ජිවිත ගොඩක් එක්ක..මන් මගෙ ජීව්තෙට අන්තර්ජාලය ගෙනත් දිපුව ගැන මම ගොඩාක් සතුටුයි..සමහරක් වෙලාවට තවත් අයගෙ ජීවිතවල මේ වගෙ කතවාන් ගැබ් වෙලා ඇති..
මම දන්නෙ නැ මෙ වෙනුවෙන් කාටද තුති පුදන්න ඔන කියල..අන්තර්ජාලයට අයිති කාරයෙක් නැ කියනවනේ :)
එහෙනම් මන් මෙ ලිපිය ඉවර කරන්නම් ඔයාල හැමෝටම ස්තුති කරමින්..මොකද මෙක කියනවන හැමෝම වගෙ මගෙ ජීව්තෙට නෙ සයිබර් අවකාසය නිසා සම්බන්ද වුබ කෙනෙක්..
කවදවාත් දැකල නැති අපි හිත් වලින් ගොඩක් ලන් වුන අය නේද?...

තත්පරෙන් තත්පරය....
ජීවිතේ... ගෙවිල යන හැටි නම් හිතා ගන්නවහ් බැරි තරම්..අවුරුදු දෙකක් තුනක් පිටිපස්සට බලමුවම අද මම ඉන්න තැන ගැන මටම පුදුම හිතෙනවා ස්කොලෙ යද්දි හිතෙ තිබ්බ බලාපොරොත්තු අද හිත කොනකවත් හොයාගන්න නෑ..එ වෙනුවට අලුත් බලාපොරොත්තු ඇවිත්..එත් කාලයත් එක්කම එවලින් සමහරක් කලින් වගේම නැති වෙලා යාවි. අලුත් බලාපොරොත්තු,අලුත් මුණු,අලුත් චරිත ජීවිතෙට ලන් වෙවී..දැන් ලන් වෙලා ඉන්න අය දුරස් වෙලා යාවි..එත් ජීවිතෙ නැවතින්නෙම නැතිව දිගටම ගලාගෙන යාවි..හරියට මොකුත් නොවුන වගෙ..
අද අපිට නැතිවුන දෙයක් ගැන දුක් වෙන අපිම කවද හරි කාලෙක අපිටම හිනාවෙවි ඇයි අපි එ වගෙ දෙකට ඇදුවෙ කියලා.ටිකක් කල්පනා කරද්දි ජීවිතෙත් හරියට මෙගා ටෙලිනාට්යක් වගෙ..කොච්චර අපි හිතන් හිටියත් මේක මේ විදිහට එවර වෙයි කියලා ඇත්තටම කිසිම දෙයක් අපි හිතන විදිහට එවර වෙන් නෙ නෑ,එක එක එක පැත්තට ඇදි ඇදී තියෙනවා!

එ එක්කම අපි දවසින් දවස මරණෙට කිට්ටු වෙනවා...
තවත් අලුත් මාසයක්..
ඔක්තෝම්බර්..තවත් අලුත් මාසයක් ඇවිත්..කාලය ගෙවිල යන විදිහ ගැන නම් මට හාන්කවිස්සියක් වත් දැනෙන් නෙ නැති හැඩයි..එක දවසක් ගෙවිලා තවත් දවසක් උදා වෙන්නෙ එක මොහොතකින් වගෙ.හැම්දාම එකම රෝදෙ කැරෙකෙනවා වගෙ.උදේම ඇහැරිලා ලැහැස්ති වෙලා වැඩට ගියාට පස්සෙ දවල් වරුව ගතවෙනවා තෙරෙන්නෙවත් නෑ.
ආයෙත් වැඩ ඇරිලා ඇවිත් දන්න කියන හෝ නොදන්න කෙනෙක් එක්ක හරි කතාවක් දාගෙන අන්තර්ජාලය හරහා තියෙන වැඩකුත් කරගෙන මේ වගෙ ටිකක් රැ වුනාම නිදාගන්නවා...
මෙ රෝදෙ කැරකුනා ඇති වගෙ මට හිතෙනවා..ජීවිතෙට වෙනසක් ඔන,අලුත් නැවුම් දෙයක්..ඒත් මට හිතාගන්න බැරි මොකක්ද මේ හිත ඉල්ලන වෙනස කියලා..

හිත නතරවුනු තැන්
ආයෙත් මොනා හරි ටිකක් ලියල දාන්න කියල වෙලාවක් හම්බුනා..
අද මට පොඩි සටහනක් තියන්න හිතුනෙ මේ ජේවිතෙ එක එක කාල වලදී අපෙ හිතෙ ගොඩක් තදින් බැදෙන ඒත් කාලයත් එක්කම ටිකක් අමතක වෙන දෙවල් ගැන..එත් ජේවිතෙ හරිම පුදුමාකාරයි..අපි හිතුවත් ඒ තැන් වලට අපිට ආයෙමත් යන්නෙ වෙන්නෙ නෑ කියල ජීවිතෙ අපිව එ තැන් වලට ගෙන්යනවා!
කොලොබ කියන්නෙ මම ආයෙත් කාලෙකට පය නොතබන්න හිතන් හිටපු තැනක්..ඒත් ආයෙමත් මට කොළබ යන්න වෙලා තියෙනවා හැම සතියකම වගෙ..හැම දාම මම යද්දි මගෙ ඇස් නිතැනිම යොමු වෙන තැනක් තමයි "ගන්ගාරාමෙ" කියන්නෙ..ජීවිතෙ පලමු වෙනි වරට ලබපු ගොඩාක් සුන්දර අත්දෑකීම් තියෙන තැනක් තමයි එතන..
ඔන්න දවසක් මම යන්න ඔන වෙලාවට වඩා පැයැක් දෙකක් වෙලපගින් කොලොම්පුරේට සෙන්දු වුනා..
වෙලාව උදෙ හයට විතර ඇති.එ වෙලවට පැය දෙකක් තුනක් නතර වෙලා එන්නම් තරම් යාලුවෙකුත් නැති හින්දමද මන්දා මට එක පාරටම හිතට ආයෙ ගන්ගාරාමෙට ( පන්සල එහෙම නෙවෙ :P ) ටිකක් ගිහින් එන්න..
මම හිතාගෙන හිටියෙ ආයෙමත් එතනට නොයන්න එත් මොන හෙතුවකටද මන්දා හිතට මුලින්ම ආපු හැගීම එක..
මමත් එතින් කමක් නැ කියල පානදූර බස් එකක නැගලා ගන්ගාරෙමට ගියා..එතන වෙනද තියෙන පරිසරය නෙවෙ..උදේ පාන්දර හින්දමද මන්දා එතන වෙනදා හිනා වෙවි එන්න පෙම්වතුන් නම් හිටියෙ නෑ..පාලුවට ගිහින්.මම එතනට ගියාම තමා හිතෙ හිරවෙලා තිබ්බ ගොඩක් මතකයන් එලියට එන්න පටන් ගත්තෙ..
මෙ සටගනත් එක්ක තියෙන ඡායාරූපය මම ගත්තෙ එතනදි...
මම තාමත් පුදුම වෙන්නෙ කොච්චර කාලය ගත වුනත් සමහර දෙවල් කොච්ච්රනම් තදින් හිතේ නතර වෙලා තියෙනවදා කියල..
අමතක නොවන මතක...
තවත් සීතල පාලු රැයක්..කොම්පුටරෙ ඉස්සරහ මොනා හරි ලියන්න කියල ඉදගත්තට,හිතට තෙරෙන්නෙ මහ පාලු ගති යක්..හරියට කිසිම වලාකුලක් නැති නිල් පාට හිස් අහස වගෙ..
කිසිම පැහැදිලි හැගීමක් නැහැ..
හිතෙ ගොඩක් දෙවල් තියෙනවා කියල දැන උන්නත් එ කිසිම හැගීමක් මට හරියට තෙරුම් ගන්න බෑ
එත් එකම එක දෙයක් මම දන්නවා..ඒ මෙ නොපැහැදිලි හැගුම් සමුදාය මැද්දෙ "ඔයා"හැන්ගිලා ඉන්නවා කියල..
ඔයා මගෙ ජීවිතෙට ආයෙමත් එන්නෙ නෑ කියල දැන දැනම උනත් තාමත් මෙ හිත ඔයා ගැනම හිතන එකටනම් මට තියෙන්නෙ තරහක්..
එත් මොනවා කරන්නද
හිත පාලනය කරගන්න තරම් මම තාම දියුණු නැතිව ඇති..එත් එ ගැන මම දුක් වෙන්නෙනම් නෑ,මොකද එ පරණ මතකයන්.ඔයා එක්ක ගෙවුනු මොහොතවල් වලට සිත යද්දි දැනෙන්නෙ තෙරුම් කරන්න බැරි දුක මුසුවුනු සතුටු හැගීමක්..
එක කාලයක් තිබුනා අපි දෙන්නටම එකම විදිහට දැනුන,මම දුකින් ඉද්දි ඔයාත් දුකින්.මම සතුටින් ඉද්දි ඔයත් සතුටින්........
මෙ විදිහට එකට අපි අව්රුදු කීයක්නම් හිටියද..
අද ඔයා මව දාල ගිහින්..
එත් අදටත් මට හිතෙන්නෙ ඔය ගැන..ඔයා දුකෙන් ද සතුටෙන් ද...
එත් මට තෙරුම් ගන්න බැරි එකම එක දෙයක් තියෙනවා..
අවුරුදු ගානක් මන් එක්ක ඉදලා මගෙ දුක සැපබෙදා ගත්ත ඔයාට අද මන් නැතිව සතුටින් ඉන්න පුලුවනෛ උනෙ කොහමද කියන එක...

කඩඉමක් නොවු කඩඉම් දවසක්...
අද 2010 අගෝස්තු 28 වෙනිදා..වෙනදා වගෙම දවසක්...අදත් උදේම නැගිටලා ලැහැස්ති වෙලා වැඩට යන්න එන්නකොට මෙන්න එනවා නුපුරුදු නොම්බරෙකින් කෝල් එකක්..ටිකක් කල්පානා කරල කතා කෙරුව..
හුරු පුරුදු කටහඩක්..ස්කොලෙ හිටපු යාලුවෙක් ගෙන්..අද පොදු පරීක්ෂනෙලු..එ වගෙම අපෙ ස්කොලෙ කෙරුවාවෙ අන්තිම දවසලු ( මම ස්කොලෙන් හිටි හැටියෙ අස් වෙලා අව්රුද්දක් උනත් තාමත් උන් මාව උන්ගෙම එකෙක් විදිහට හිතනවා..වෙලාවකට එකත් හිතට සැනසීමක්..)
මු කොල් එක දීලා කියනවා අද ටෙස්ට් එක ඉවර වෙලා ආතල් එකක් තියෙයි එ හින්ද වෙලාවක් තියෙනවනම් මේ පැතතෙ වරෙන්ලු..
මම ඔෆිස් යන්නත් ලැහැස්ති වෙලා උන්නු හින්දා මාත් බලන්නම කියලා උටත් විෂ් කරලා වැඩැට ගියා..
එත් ගියාට පස්සෙ මට මතක් වුනේම ස්කොලෙ ගත කරපු එ කාලය..එ හින්දමයි ගොඩක් කාලෙකින් යාලුවො දැක්කෙත් නැති නිසා මම 10 ට ඔෆ් වෙලා ඉස්කොලෙ පැතතට ගියා..
එ යද්දිත් විබාගෙ එවරවෙලා නෑ..මන් ටිකක් කල්පනා කරල හිමිට පිටිපස්සෙ ගෙට්ටුවෙන් ඇතුලට ගිහින් ස්කොලෙ ඇතුලෙ හදල තියෙන බන්කුවක් උඩට වෙලා වාඩ් වුනා...
එ ඉද්දි තමා මට මතක් වුනෙ මෙ බන්කු උඩ අපෙ කොයි තරම් මතාක සටහන් තියෙනව ද කියලා
හොරෙන් ක්ලාස් ක්ට් කරලා මෙවට වෙලා හිටපුවා ,කාගෙ හරි යාලුවෙක් ගෙ වුවමනාවට ලස්සන නන්ගි කෙනෙක් ගැන ඔත්තු බලන්න කාපු කටු..පිරිත් දවස්වල මදුරුවො කාගෙන නිදා ගත්තුවා..
හිතට දැනෙන් නෙ මෙ මතක ගොඩාක් ඇතයි වගෙ..
එත් මෙ වෙලවා විභාගෙ ලියන මගෙ යාලුවන්ට එ මතක තාමත් අලුත්..මොකඩ තාමත් එයාල මෙ බන්කු උඩැ වාඩ් වෙලා ගෙවන්නෙ ඉස්කොලෙ ජීවිතය..එත් මම?
ඔහොම දහසකුත් දෙවක් ගැන හිත හිත ඉද්දි විභාගෙත් ඉවරවෙලා..
පන්ති කාමර වලින් එලියට ආපු අය තැන් තැන් වලට යන්න අරගෙන..මන් හිටපු බන්කුව ගාවිනුත් ජොඩු ජොඩු ,සෙට් සෙට් යන්න ගනිද්දි මාවත් මම හිතපු පන්තිය දිහාට ගියෙ තෙරෙන්නෙවත් නැතිව..
ඔන්න ඉතින් ගියා..පරන යාලුවොත් හම්බුනා...ගොඩක් අය ඇවිත් තොරතුරු අහනවා.."දැන් මොකද කරන්නෙ,ගොඩ කාලෙකින් දැක්කෙ"..මෙකි නිකී දෙවල් ගොඩයි..
ඔය අතරෙ ඉතින් හිත රිදෙන ප්‍රස්නත් නැතිවම නොවෙ..
ආදරෙ ගැන වගෙ..
හරි ඔහම ඔහම ප්‍රස්න වලට උත්තර දිලා මාත් පැත්තකට වෙලා බලාගෙන හිටියා..
ගොඩාක් දෙවල් වෙනවා..යලුවො සමුගන්නා..එක එක් කෙනවා වැලදගන්නවා..notebook අරගෙන විස්තර
ලියාගන්නවා..
පෙම්වතුන් සමු ගන්න ලතැවෙනවා.. ස්කොලෙ ඇදුම් වල එක එක් කෙනා අත්සන් කරනවා..
මෙ වගෙ දෙවල් ගොඩායි..
එත් මට හිටෙනවා මෙ මන් පොඩ්කාලෙ ඉදලම එකට හිටපු යාලුවො නෙද..අද ඉයාලට ජීවිතෙ වැදගත් දවසක්
A/L වල අන්තිම දවස..
සමරහ අයට දුක් අර දිනයක් ,මොකද සමුගැනීම නිසා..සමහර අයට ගොඩක් ලොකු සැනසීමක් මොකද
ජීව්තෙ ලොකු විභාගයක් එවර නිසා..
මගෙ ජීවිතෙන් මෙ වගෙම ,මෙ දවස වැදගත් වෙන්න තිබ්බා..එත් අද මට තවත් එක් සෙනසුරාදව් විතරයි..
අද මය ජීවත් වෙන්න රස්සාවක් තිබ්බත්..අනගතය ගැන පොඩි හරි විස්වාසයක් තිබ්බත් මට දැනෙනවා
කොතන හරි දෙයක් අඩු වුනා කියලා..
ඉත් එ මොකක්ද කියල මත හිතා ගන්නත් බෑ...

ආදරය ,විරහව දුක....ජීවිතය
තරුණ කාලෙ එ කියන්නෙ අවුරුදු 12-15 වෙද්දි ගොදක් අය ගෙ හිත් වල පලමු වතාවට ආදර හැගුම් පූදිනවා (දැන් ඉන්න උන්ගෙනම් අවුරුදු 5-10 නුත් වෙනවා ඇති )
මෙ එ කියන ආදරෙ ගැන මගෙ අදහස..
ඇත්තටන මෙ වයසෙදි ආදර කියන්නෙ මොකක්ද?
ගොඩක් අවස්තාවල එ ක රාගයට මුල් තැන දීලා ඇතිවෙනවා.එකට වැරද්දක් කියන්නත් බෑ,මොකද මෙ වයසට ඔහම තමා
එත් මෙ ආදරනිය හැගුම් ජිවිතයට ගොඩක් බරපතල අන්දමට බලපානවා..
කාලෙකදි මී පැනි වගෙ උන ආදරය කාලෙකට වහ කදුරු වගෙ වෙනවා....සමහර වෙලාවට අතීතය ගැනම දුක් වෙවී ජිවිතෙ වටිනාම කාලයක් නැති කරගන්න වා..
එත් අවසානයෙ එකම එක පුරස්නයක් අද මගෙ හිතෙ ඉතුරු වෙලා..
ඇත්තටම අපි කාටා හරි ආදරය කරා නම් එ ආදරෙ මොනයම් ම හෙතුවක් නිසා නැතිවුනානම් අපි අ මත්තෙම අපෙ ජිවිත්තෙ දුකෙන් ගෙවිය යුතුද...

සයිබර් යාලුවො..
සයිබර් අවකාශයෙ දි අපිට එක එක තාලෙ යලුවො හම්බවෙනවා,මෙය කියවන ඔබත් අන්තර්ජාලයට සමිප කෙනෙක් නම් මම මෙ කියන දෙ ගැන හොදට අත්දැකිම් ඇති.
මෙ සටහන එ වගෙ යාලුවො ගැන..
ඉස්සර අපිට හිට්ය හවසට සෙට් වෙලා පොඩ්ඩක් සෙල්ලම කරල පොඩ් fun එකක් ගන්න යාලුවො(තාමත් ඉන්නවා)
එත් දැන් ස්යිබර් යාලුවො වැඩ්යි,එ අය ජිවිතෙට ගොදක් ලන් වෙලා..
දුක සතූට වගෙ ගොඩක් දෙවල් අපි මෙ අයත් එක්ක බෙදාගන්න හුරු වෙලා..
ඔබත් මෙ වගෙ කෙනෙක් ද?
එහෙමනම් මෙතන අදහසක් ඉතුරු කරල යන්න

වෑදගත් ගිනුම් (Premium accounts)
වෙබ් සයිටි එකකට රෙජිස්ටර් නොවී ඇතුල්වෙමුද?
හෑම දිස්සෙම රෙජිස්ටර් රෙජිස්ටර් ගගා දාන සයිටිස් මාර ඇනයක් නේද..
මේ එ ඇනෙන් ගෑලවෙන්න පුලුවන් ලෙසි විදිහක්...
(මෙක ෆයර් ෆොක්ස් කාරයනට විතරයි :) )
හරි අපි පටන් ගමු මුලින් ම ඇඩ්‍රස් බාර් එකට ගිහින්
"about:config
කියල ඇතුල් කරන්න,ඊට පස්සෙ එන බහු බුත ගෑන වෑඩිය හිතන්නෙ නෑතිව අර "Filter"බොක්ස් එකට යන්න,ගිහින් එකට
"useragent"
කියන එක ඇතුල් කරන්න.එතකොට ඔයාලට මුලින්ම පෙන්නන තිරෑව එ කියන්නෙ
"general.useragent.extra.firefox"
කියන එක බය නෑතිව
Googlebot/2.X
ttp://www.googlebot.com/bot.html
කියන එකට වෙනස් කරගන්න :)
eg
..::දුරකතනයෙන් සිංහල කියවමු..::
සාමාන්‍ය ජංගම දුරකතනයකට Opera Mini ස්ථාපනය කරන්න,.. මුලින්ම උඩින් තියෙන address input එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න..
එතකොට අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි..
මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්